Kelani palama drama full

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පරණ ත්‍රෙඩ් එකක් අවුස්සලා බැලුවා මේ stage drama එක ගැන මොනවද තියෙන්නේ කියලා
    මම ඊයේ බැලුවා බලපු සුපිරිම Stage drama එකක්
     
    Last edited:

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    අපිත් ආසයි වේදිකානාට්‍ය බලන්න. ලිංක් තියෙන අය දෙන්නකෝ.....

    පරණ ත්‍රෙඩ් එකක් අවුස්සලා බැලුවා මේ stage drama එක ගැන මොනවද තියෙන්නේ කියලා
    මම ඊයේ බැලුවා බලපු සුපිරිම Stage drama එකක්
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    මුහුදු පුත්තු ඩ්‍රාමා එක නැද්ද බං. ප්ලීස්...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපිත් ආසයි වේදිකානාට්‍ය බලන්න. ලිංක් තියෙන අය දෙන්නකෝ.....

    youtube tiyenawa machan.
    parana set eka inna eka..
    patta drama eka gihillama balapan machan.
    a feeling eka enna na video balala.
    ethanama inna one.
    mama nam backstage ekatath giya makeup karana place ekatama.
    kattiyama hena friendly.

    lionel wendt eke mama baluwe 750i pitipasse ticket.