enterprice sri lanka ???

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඕක මෙහෙම වෙන්නේ. ඉඩම් ගන්න සල්ලි දෙන්නේ නෑ ලු. NSB එකෙන් දැන් දෙනව. People's, BOC, RDB ඉස්සරහ ට දේයි. ඉඩමක් අරගෙන ගෙයක් හදන්න 75% දක්ව loan එකක් දෙනව ලු. හෙන කොන්දේසි documents Process එකක් තියනවා ලු. ඉඩම තියෙන්නේ ඕනේ ජන්ද හිමි කොට්ටාශයක් තුළ ලු. ගොඩක් එක ලු.

    NSB site එකට අනුව 6% rate එකට 15 years දෙනව ඉට පස්සෙ 10 years දක්ව market rate එකට යන්නෙ.

    මම ගන්න බැලුවා. ඔය හේතු නිසා ගත්තෙ නෑ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,665
    4,258

    boruwata mahansi wenna epa ban owa ganna bari lorn.ponilge ammata hukanna
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    ඕක මෙහෙම වෙන්නේ. ඉඩම් ගන්න සල්ලි දෙන්නේ නෑ ලු. NSB එකෙන් දැන් දෙනව. People's, BOC, RDB ඉස්සරහ ට දේයි. ඉඩමක් අරගෙන ගෙයක් හදන්න 75% දක්ව loan එකක් දෙනව ලු. හෙන කොන්දේසි documents Process එකක් තියනවා ලු. ඉඩම තියෙන්නේ ඕනේ ජන්ද හිමි කොට්ටාශයක් තුළ ලු. ගොඩක් එක ලු.

    NSB site එකට අනුව 6% rate එකට 15 years දෙනව ඉට පස්සෙ 10 years දක්ව market rate එකට යන්නෙ.

    මම ගන්න බැලුවා. ඔය හේතු නිසා ගත්තෙ නෑ.

    tawa tamange namata danata geyak tiyanawa nan ganna ba... salary eka bank ekata harawanna one.. normal housing loans walata wada documents one wenawa and process ekat wadi..

    menna link eka.. https://www.nsb.lk/loans_advances/home-sweet-home/
     
    • Like
    Reactions: XibitZ