Vehicle Help....

Winder

Member
Mar 23, 2019
62
1
0
Mcnla මම තවත් යාලුවෙක් එක්ක එකතු වෙලා පොත් distribution Agency එකක් කරන්ඩ Vehicle එකක් ගන්ඩ බැලුවෙ. ඒකට Tata Super Ace කියන වාහනෙ හරියනව.

දැනට Use කරපු එකක් ගන්නවනන් මොනවද බලන්ඩ තියෙන්නෙ mcn. Aluminum body එකකුත් එක්ක තමා ගන්ඩ බලන්නෙ.

තව වෙන option තියෙනවනන් කියහල්ලකො..

33uq4ur.jpg
[/IMG]
 
windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,665
    24,720
    113
    Fantasy
    මාත් වැඩිය දන්නේ නෑ බන්. හැබැයි ඕවා ඉක්මනට දිරනවා කියලා නම් දන්නවා. ඉන්දියාවෙන් එවන ඒවා බාල steel වලින් හදන්නේ බන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,316
    8,074
    113
    Mcnla මම තවත් යාලුවෙක් එක්ක එකතු වෙලා පොත් distribution Agency එකක් කරන්ඩ Vehicle එකක් ගන්ඩ බැලුවෙ. ඒකට Tata Super Ace කියන වාහනෙ හරියනව.

    දැනට Use කරපු එකක් ගන්නවනන් මොනවද බලන්ඩ තියෙන්නෙ mcn. Aluminum body එකකුත් එක්ක තමා ගන්ඩ බලන්නෙ.

    තව වෙන option තියෙනවනන් කියහල්ලකො..

    33uq4ur.jpg
    [/IMG]

    seratama kalin wahana ganna epa ban
    wahanayak rent karana masa2-3 k business wala profit
    eka balala inna.
     
    Winder

    Member
    Mar 23, 2019
    62
    1
    0
    මාත් වැඩිය දන්නේ නෑ බන්. හැබැයි ඕවා ඉක්මනට දිරනවා කියලා නම් දන්නවා. ඉන්දියාවෙන් එවන ඒවා බාල steel වලින් හදන්නේ බන්

    Ehemath case ekak neda.

    Anyway Thanks mcn support ekata