Ship Cruise from Sri Lanka

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පීපල්, ඔයාලා ලංකාවෙන් පටන් ගන්න නැව් සවාරි ගැන විස්තර දන්නවද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    C R U I S E
    B U M P

    මම ලගදි ඇඩ් එකක් දැක්කා බන් ඔහොම සීන් එකක. 3 නයි්ට්ස් ඔන් අ පැසෙන්ජර් ක්‍රාෆ්ට් ෆෝ 70000 පර් 02 පර්සන් කියලා...
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    danna tharamin lankawen patta ganna ewa nehe ban. cruise lines check karala balapan.
    godak welawata laga pathaka nam singapore wage thama patan ganne
    lankawata enawa habai. magin naginna behe ehema kiyala :p
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    මම ලගදි ඇඩ් එකක් දැක්කා බන් ඔහොම සීන් එකක. 3 නයි්ට්ස් ඔන් අ පැසෙන්ජර් ක්‍රාෆ්ට් ෆෝ 70000 පර් 02 පර්සන් කියලා...

    මමත් ආසයි ඔහොම එකක ගිහින් බලන්න
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    danna tharamin lankawen patta ganna ewa nehe ban. cruise lines check karala balapan.
    godak welawata laga pathaka nam singapore wage thama patan ganne
    lankawata enawa habai. magin naginna behe ehema kiyala :p

    අපරාදෙ. මගින් ටිකට් කැඩුවම හෙන ගහනවද?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    අපරාදෙ. මගින් ටිකට් කැඩුවම හෙන ගහනවද?

    samarahara wita okkoma book wela naththan puluwan athi. habai charges adu wenawada danne nehe.
    cruise line ekakata katha karala ahana eka thama hoda.

    man yanawanam yanne mehemai. Singa walin patan gannawanam kalin singa wala tour ekak dagena last day cruise ship ekata naginawa