RAVANA1සහ_ඇත්ත

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    විද්‍යාවෙන් අවිද්‍යාව නැසෙත්වා



    විද්‍යාවෙන් අවිද්‍යාව නැසෙත්වා කියා උතුම් වෙසක් පෝයදින පාර්ථනා කරමි.
    1.චන්ද්‍රිකාව පිළිබද නිර්වචනය = මිනිසා විසින් තනන ලද කක්ෂයක් වටා බ්‍රමණය වන සියලු වස්තුන් කෘතීම චන්ද්‍රිකාවක් ලෙස නිර්වචනය කරේ.(මෙය විද්‍යාව දන්නා අයට තේරුම් ගත හැක )
    2.මෙ යවන ලද චන්ද්‍රිකාවෙන් අපට ඇති ප්‍රයෝජන = මේ චන්ද්‍රිකාවට කල හැකි කිසිවක් නොමැත එහි ඇති බැටරියක් මගින් ඇනලොග් සිග්නල් එකක් අවුරුද්දක් පුරාවට පෘතුවියට එවනු ඇත .
    3.මෙවැනි චන්ද්‍රිකාවක් සැදීම විද්‍යාවේ ඉදිරි පිම්මක්ද ? මෙවැනි මයික්‍රෝ චන්ද්‍රිකා ඉන්දියාවේ සාමාන්‍ය පෙළ සිසුන් ව්සින්ද තනනු ලබයි.
    4.එසේනම් නම් ඇයි මෙතරම් මාද්‍ය සංදර්ශනයක් = මෙමගින් බොරු විද්‍යාවේ බොරු සන්වර්දනයක් පෙන්නවමින් මෝඩ දේශපාලකයන්ට රටේ ජනතාව ගොනාට ඇන්දිය හැක

    අපේ රටේ චන්ද්‍රිකා තාක්ෂනය ගැන කිසිවක් නොදන්නා බහුතර ජනතාව අන්දවා ඇත .
    සමහර නුඋගත් ජනතාව ඉල්ලගෙන ඇදගෙන ඇත (50KG වැනි ඉස්කෝලේ නොගිය ට්‍රිවිල් කොල්ලෝ)
    මෙයින් මහා ලොකු ඉදිරි පිම්මක් ලංකාවේ විද්‍යාවට සිදු නොවන අතර ප්‍රාථමික සනිවෙදන චන්ද්‍රිකාවක් තැනීමට ශ්‍රී ලංකාවට තව අපමණ දුරක් යා යුතුය .
    එවිට ලොව අපව පසුකර ගොස් බංගලාදේශ වැනි රටවල් පවා ජාත්‍යන්තර අබයාවකාශ මද්යස්ථාන දෙකක් තුනක් අපට ඉහල පෘතුවියේ රදවනු ඇත.
    අනිත් රටවල් හයිබ්‍රිඩ් රථ සොයාගන්න විට අපි රෝදය සොයාගෙන උදම් අනනු ඇත.
    මෙවැනි ස්වයං වින්දන ව්‍යාපෘති මගින් රටට විද්‍යාවට වෙන සේවයක් නොමැත නමුත් කාලයනම් කා දැමිය හැකි අතර එය නිපදවපු සිසුන්ට රූපවහිනි චැනල් වලට ඔලුවදා ගැනීමට අවස්ථාවක් නම් ලැබෙනු ඇත.


    කවුරු හෝ කෙනෙක් කිවොත් මෙය මහා අනගි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් කියා බය නැතුව අහන්න මේ යවපු චන්ද්‍රිකාවෙන් කුමක් කල හැකිද කියා කුමන ප්‍රොයෝජනයක් අපට ලබාගත හැකිද කියා අනිවාර්යෙන්ම ඔහුගේ කට ගොලුවෙනු ඇත ..
    ලිච්චවී රජදරුවන් අපට අප්පිරියා කල සේම
    අවරුදු දහස් ගණනක විරාජමාන අතීතයක් ඇති රවණා රජුගේ නමත් දිවා අහාරයට ගන්නා දිනයනම් වැඩි ඇතක නොවේය.
    (ඇත්ත ඇතිසැටියෙන් පෙන්වාදීමට මෙය ලියන ලදී )

    @උපුටා ගැනීම සපුරා තහනම්
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    බැටරියකින් ඇනලොග් සිග්නල් එකක් එවන විදිය හොයාගත්ත එකම ලොකු ජයග්‍රහණයක්

    :rofl:

    ඕක මහ ලොකු වැඩක් නෙමෙයි කියන ඔබතුමා දැනට මෙවැනි චන්ද්‍රිකා කීයක් කක්ශගත කරලා තියෙනවාද ?

    අනික චන්ද්‍රිකා කියන එකේ නිර්වචනය වැරදියටනේ දාලා තියෙන්නේ
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    gon post mewa. step 1 thiyan nthiwa 10 weni step eka tynna ba. amthaka krnna epa meka un dennage research prject ekk.

    Research project ekakta mechara dagaolanna oneda ban
    media watakaragena
    Research Project ekak kiwuanam iwarayi ne
    Un dennage Research project ekata minister taht gihin hitiye kata eragena balagena:D:D
     
    Last edited:
    • Dislike
    Reactions: ryandok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,438
    113
    මුන් මුක්කුද බන් මේ කකුස්සි හෝදන එවුනුත් අත්වලට ග්ලවුස් දාගෙන කෝට් ඇඳගෙන ඉන්නවා. මුන් මොකක් හරි සර්කිට් කෑල්ලක් හදලා මාතර ගුරුකම් කරලා සුද්හො ටිකක් රවට්ට ගත්තට රියල් ක්නෝලේඩ්ජ්යි එක තියෙන කෙනාගෙ පඩ ශෝ නෑ. අත් වලට ග්ලවුස් නෑ. ඇඟට කෝට් බෑය නෑ.


     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මුන් මුක්කුද බන් මේ කකුස්සි හෝදන එවුනුත් අත්වලට ග්ලවුස් දාගෙන කෝට් ඇඳගෙන ඉන්නවා. මුන් මොකක් හරි සර්කිට් කෑල්ලක් හදලා මාතර ගුරුකම් කරලා සුද්හො ටිකක් රවට්ට ගත්තට රියල් ක්නෝලේඩ්ජ්යි එක තියෙන කෙනාගෙ පඩ ශෝ නෑ. අත් වලට ග්ලවුස් නෑ. ඇඟට කෝට් බෑය නෑ.


    :shocked::shocked::shocked::shocked:
     
    • Dislike
    Reactions: ryandok

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කියාගන්න බැරිව හිටපු දේ ලස්සනට කියල තියනවා...... ඇති යන්තම්....rep++

    හැබැයි චන්ද්‍රිකා තාක්ෂනය ගැන දන්නා....ඒවාට තම දැනුම සපයන ශ්‍රී ලංකික ආචාර්ය වරු කීපයක්ම දැනටත් USA වල ඉන්නවා...එනිසා ලංකාවේ අය චන්ද්‍රිකා තාක්ෂනය ගැන නොදන්නවා කියන්න බෑ
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    කියාගන්න බැරිව හිටපු දේ ලස්සනට කියල තියනවා...... ඇති යන්තම්....rep++

    හැබැයි චන්ද්‍රිකා තාක්ෂනය ගැන දන්නා....ඒවාට තම දැනුම සපයන ශ්‍රී ලංකික ආචාර්ය වරු කීපයක්ම දැනටත් USA වල ඉන්නවා...එනිසා ලංකාවේ අය චන්ද්‍රිකා තාක්ෂනය ගැන නොදන්නවා කියන්න බෑ

    ලංකාවේ සිරා වැඩ කාරයෝ ඉන්නවා බන්
    එත් එක්කම මොකක් හරි ජිල් මාර්ට් එකක් දාල ලකුණු දාගන්න කටිටියත් ඉන්නවා
    ඔය දෙගොල්ලොම අතරේ අපේ විද්‍යාව තාක්ෂනය දෝලනය වෙනවා
     
    • Dislike
    Reactions: ryandok

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    අනේ බං, පොඩි කාලයකින් තියා කියල තියන වෙලාවට වත් හරියට යාගන්න කෝච්චියක් හදාගන්න බැරි අපිට මොන චන්ද්‍රිකාද...
     
    • Like
    Reactions: 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කැරීම සිංහලු ඉන්නේ. ඒකෙත් අඩුපාඩු හොයන්නේ. :lol:

    අඩු පාඩු නෙමෙයි බන්...මේක උඩ දාන්නේ මොකද කියල මටත් ප්‍රශ්නයක්....ලංකාවේ අපි කොච්චර පස්සෙන්ද ඉන්නේ කියන එක මේක උඩ දාන ප්‍රමනයෙන්ම මනගතහැකි
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    it's called popular science.
    people don't read research articles. they need the content in a more approachable way.
    this kind of things happens with almost every field.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    බැටරියකින් ඇනලොග් සිග්නල් එකක් එවන විදිය හොයාගත්ත එකම ලොකු ජයග්‍රහණයක්

    :rofl:

    ඕක මහ ලොකු වැඩක් නෙමෙයි කියන ඔබතුමා දැනට මෙවැනි චන්ද්‍රිකා කීයක් කක්ශගත කරලා තියෙනවාද ?

    අනික චන්ද්‍රිකා කියන එකේ නිර්වචනය වැරදියටනේ දාලා තියෙන්නේ

    In the context of spaceflight, a satellite is an object that has been intentionally placed into orbit. These objects are called artificial satellites to distinguish them from natural satellites such as Earth's Moon.
    (Source Wiki)
    ලොකු වැරද්දක් නැහැනේ බන් නිරවචනයේ
    "කෘතීම" කියලා එන්න ඕනේ එක වෙනස් කළා
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇට්ටරයා;24576237 said:
    අනේ බං, පොඩි කාලයකින් තියා කියල තියන වෙලාවට වත් හරියට යාගන්න කෝච්චියක් හදාගන්න බැරි අපිට මොන චන්ද්‍රිකාද...

    :D
     
    • Like
    Reactions: 2osama

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    I do not think this has anything to do with politics. It was a first step and we should not belittle it or over blown . There is a long way to go but this is first step
    read http://www.accimt.ac.lk/?p=177
    if you understand this then criticize not the social and other media who had not understood this .