Ausi visitor visa process wenna kochchara kal yanawada? Dapu aya innawada?
Ausi visitor visa process wenna kochchara kal yanawada? Dapu aya innawada?
uba monawada submit karapu documents..?
Illala thiyana hema ekama dunna. Office letter, property, salary etc
Paper submit kaleඔක්කොම scan කරලා දැම්ම නම් දවස් 10 න් එනවා. Paper submission එකකට ගියොත් තව කල් යනවා. VFS login එකක් හදල biometrics වලට appointment ekak එකක් ගත්තද ? Scan කරල නම් කලේ , documents ඔක්කොම submit කලාට පස්සේ , online visa fee payment එකත් කලාට පස්සේ තව එක තැනක් ටික් කරන්න තියෙනවා. එක ටික් කරන කල් application එක process වෙන්නෙ නැ. Biometrics දීලා දවස් දෙකයි මට නම් ගියේ
ඔක්කොම scan කරලා දැම්ම නම් දවස් 10 න් එනවා. Paper submission එකකට ගියොත් තව කල් යනවා. VFS login එකක් හදල biometrics වලට appointment ekak එකක් ගත්තද ? Scan කරල නම් කලේ , documents ඔක්කොම submit කලාට පස්සේ , online visa fee payment එකත් කලාට පස්සේ තව එක තැනක් ටික් කරන්න තියෙනවා. එක ටික් කරන කල් application එක process වෙන්නෙ නැ. Biometrics දීලා දවස් දෙකයි මට නම් ගියේ
Agency walin karanne Scan submit neda ban? Student wage yanawa un?
Agency oni ne bn. Ubatama karanna puluwan. Agency karayonta borhwata salli denna epa. University invitation letter eka genna ganin oninam unta kiyala

Online application process -AUD 140
Biometrics at Colombo
Health check-up - LKR 21000.00