දැන් සැපද ?

isuru_d

Active member
  • Jan 3, 2017
    291
    45
    28
    අපි හැමදාම 2020 ගැන හිතනවා
    කිරියේ ගොඩක් ගෝඨා තමා කියලත් කියනවා
    ඒත් දැන්වත් ඇත්ත තේරුම් ගනිල්ලා
    තාම විකල්පයක් නැහැ තමයි
    විකල්පයක් එන්න නම් අපිට විකල්පයක් ඕන කියලා කතිකාවතක් ඇති කරන්න වෙනවා ලොකුවටම
    කිරියේ අපි ඒක කරමු
    එතකොට විකල්පයක් මතු වෙයි

    මේකත් බලන්න​

    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,811
    40,495
    113
    මෛත්‍රී, රනිල්, මහින්ද කියන තුන්දෙනාගෙන් හෝ උන් තුන්දෙනා වටේ තියන් ඉන්න කිසිම කෙනෙක්ගෙන් බෞද්ධ කතෝලික හින්දු ජනතාවට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා. මුන්ට ඡන්ද ටික ලැබෙනව නම් අපිට මොනා උනත් උන්ට ගානක් නෑ.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    මෛත්‍රී, රනිල්, මහින්ද කියන තුන්දෙනාගෙන් හෝ උන් තුන්දෙනා වටේ තියන් ඉන්න කිසිම කෙනෙක්ගෙන් බෞද්ධ කතෝලික හින්දු ජනතාවට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා. මුන්ට ඡන්ද ටික ලැබෙනව නම් අපිට මොනා උනත් උන්ට ගානක් නෑ.

    ඒක අපේ හරක්ට පුන්නක්කු දෙනවා කිව්වත් පිළිගන්නේ නැහැ. සිංහලයා වෙනුවෙන් කතා කරන කෙනෙක් 2020 ගේන්නම ඕන
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මම කිව්වේ ඔක්කොම බලන්නේ චන්ද මල්ල මිසක්කා රට ජාතිය නෙවෙයි, අනික දන්නෝ දනිති කොහොමද රටේ හිටිය සාම්ප්‍රදායික මුස්ලිම් මිනිහා වහාබ්වාදි හම්බයෙක් වුනේ කියලා 2005 -2015 කාලසිමාවේදි....

    ඒ වගේම තමයි අපි දැක්කේ 2018 දී ගෝඨා තම්බි පස්සෙන් ගිය හැටි ඡන්ද මල්ල වෙනුවෙන්.
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,480
    8,662
    113
    ඒක අපේ හරක්ට පුන්නක්කු දෙනවා කිව්වත් පිළිගන්නේ නැහැ. සිංහලයා වෙනුවෙන් කතා කරන කෙනෙක් 2020 ගේන්නම ඕන
    :yes::yes::yes: