ඇට්ලස් එකටත් රිදිලා වගේ..
- No more Atlas
![]()
මාකටින් මැනා ඉල්ලා අස් වෙලාලු
ඇට්ලස් එකටත් රිදිලා වගේ..
- No more Atlas
![]()

මම දන්න මුස්ලිම් කඩයක හලාල් වුනත් මැලිබන් මන්චි බිස්කට් ගන්න එක නැවැත්තුවා මාම් විතරයි තියෙන්නේ ඇහුවාම කියන්නේ බඩු දාන්න ආවේ නැහැ කියලා හැබැයි ලග අනිත් කඩවල තියනවා .
මාස 6කට විතර කලින් කොත්මලේ කිරි වලට කෙස් එකක් ගියා හලාල් නැහැ කියලා කොත්මලේන් නෝටිස් එකක් ගහලා තිබ්බා කඩේ කට කතා වලට රැවටෙන්න එපා මේක හලාල් ..මුදලාලිගෙන් ඇහුවාම කිව්වේ හලාල් නැති ඒවා මිනිස්සු ගන්නේ නැහැ කියලා
මිනිහා හොද නිසා අපි යනවා තරහා කරගන්න බැරි නිසා මුහුණට පෙන්න නැති බඩු අහලා සේප් එකේ යනවා![]()