Windows 8 or 10 ද යුස් කරන්නෙ? මේවත් tryකරල බලන්න

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Windows 8 or 10 ද යුස් කරන්නෙ? මේවත් tryකරල බලන්න

    win10elakiris.png

    ;) :D :D හේ..හේ.. නෝටි ෆෙලෝස්ලාහ්.. :lol: අලුත් Windows 10 update එක ලගදි එලියට විසික් වුනානෙහ්.. ඉතින් කස්ටිය සෙට් එකම හිටු ගාලා win 10 ගහන්න ඇති අමුතුම ලල් එක අත් විදින්න :lol::lol::yes: හා හා කාරි නෑ කාරි නෑ :D මාත් ඊයෙ දාගෙන බැලුව ඉතින්.. ඒත් මට ඕන වෙලා තිබ්බ විදියෙ තව ගැජ මැටික්ස් ටිකක් අඩුයි තවම. එවුව ටික ඉන්බිල්ඩ් එනකම් ඉන්න බෑ බෑ වගේ නිසා ඇප් ඉස්ටෝරුවට රින්ගල ගත්තා අලුත් යුටිලිටීස් ටිකක් :P:D ඉතින් තනියම ආතල් විදින්න කැමති නැති නිසා අරන් ආවා කිරියෙ සෙට් එකත් එක්ක බදාගෙන බෙදාගෙන හදාගෙන ආතල් එකක් ගන්න කියලා ;) :yes: සරි..සරි.. එකින් එක පහලට දාගෙන යන්නම්. දැනටමත් උබල ලග තියෙන එවුවා ඇති. නැති එවුවත් ඇති.. මෙතන නැති එවුවත් ඇති. එවුව අපිත් එක්කත් බෙදා හදාගන්න කියල සහෝදර ෆිට් එකෙන් ඉල්ලන ගමන් වැඩේට බහිමු එහෙනම් :yes::)

    ear.png

    අංක 1 - ඉයර් ට්‍රම්පට් - Ear Trumpet :yes:

    ;) නම කියද්දි ඇමරිකාවෙ ට්‍රම්පට් අයියව මතක් වුනා වගේට මේ ගැජට් එකෙන් දෙන ආතල් එකනම් පට්ට :yes: සීන් එක කියන්න කලින් GIF එකක් දාන්නම්.. එතකොට කියව කියව ඉන්න දෙයක් නෑ බලපු ගමන්ම සීන් කෝන් එක තේරෙනව උබලට ;)

    my1.gif

    ;) ඉතින් අමුතුවෙන් පෙරවදන් දෙන්න ඕනෙ නෑනෙහ් මොකක්ද මේ utility එකෙන් වෙන්නෙහ් කියල. :D වැලක් බලන්න වගේනම් ශෝක් නෙහ් :lol:
    මෙන්න එහෙනම් ලින්ක් එක. ගිහින් කැමති විදියට දාගෙන කැමති ආතල් එකක් ගනියවු :D

    -Ear Trumpet Download link-
    https://www.microsoft.com/store/productId/9NBLGGH516XP


    ***************************************************************​

    quick.png

    අංක 2 - :cool: QuickLook :yes:

    ;) මේකත් සිරා ප්‍රඩක්ට් එකක් මල්ලී.. ඇපල් මැක් යූස් කරන උන්දැලැ සෙට් එකනම් මේක ගැන දන්නව :dull: මොකද ඇපල් මැශීන් වලනම් මේක inbuildම එනව :yes: තාම windows අපිට මේක දීල නැති වුනත් store එකෙන් freeම ගන්න පුලුවන්. මේකෙ වෙන්නෙහ් අපිට ඕනම file එකක් double click කරල open කරන්නෙ නැතුව මොක්ද මේකෙ ඇතුලෙ තියෙන්නෙ කියල බලාගන්න පුලුවන් සිම්පල් space bar click එකකින් :shocked: :D:love: close කරන්නත් ඒ space bar එකෙන්ම චූටි click එකක් දෙන්න විතරයි තියෙන්නෙ :lol: වැඩේ පට්ට..! යට gif එකේ සීන් එක දාල තියෙනව, ඒකෙන් බලලා, පහල download link එකෙන් දාගෙන බලහල්ලා :yes::yes:


    my2.gif

    -QuickLook Download link-


    ***************************************************************​

    sounh.png

    අංක 3 - :cool: Soundswitch :yes:

    ;) මේකෙන් මචං වෙන්නෙ, අපි අපේ pc එකට connect කරල තියෙන audio output devices ඔක්කොම ලස්සනට handle කරල දෙන එක, ඒ කිවුවෙ, හිතහන්කො අපි subwoofer එකයි , headphone එකයි pc එකට connect කරල තියෙනව කියල, අපිට පුලුවන් pc එකට අපි කැමති ඕනම key එකක් assign කරල audio output එක කැමති කැමති device එකට select කරල දෙන්න :D:D subwoofer එකෙන් සිංදුව ඇහෙන ගමන් key එකක් press කරලා headphone එකට ලයින් එක හරවන්න පුලුවන් ලේසියෙන්ම එක keyඑකකින් :yes: :sorry: කිවුව එක තේරෙන්නෙ නෑ වගේනම් යට gif එක පොඩ්ඩක් බලහන්කො ;)


    my3.gif

    -SoundSwitch Download link-


    ***************************************************************​

    vre.png

    අංක 4 - :cool: Converter Bot :yes:

    ;) මේකනම් මචංලා සිරාම toolඑකක්, මටත් ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙලා තියෙනව මේ බඩු කෑල්ල :P ඇත්තටම කිවුවොත් මේකෙන් convertකරන්න බැරි file type එකක් නැති තරම් වගේ තමා. :yes::yes: free tool එකක් වුනත් pro level එකටම වැඩ ගන්න පුලුවන් විදියෙ පට්ට useful tool එකක් කිවුවොත් හරියටම හරි.


    converter.png

    -Converter Bot Download link-


    ***************************************************************​

    screen.png

    අංක 5 - :cool: ScreenToGif :yes:

    ;):D කෙටියෙන්ම කියනවනම් මට ලැබුනු පට්ටම tool එකක් මේක. කොටින්ම කියනවනම් අපිට කැමති කැමති sizes වලට කැමති කැමති විදියට gif images හදන්න පුලුවන් ලේසියෙන්ම මෙන්න මේ free tool එක use කරලා :cool:;) මේකනම් අපේ එලකිරි සහෝදර කැලට ගොඩක්ම ඕන වෙන type එකේ tool එකක් නිසා උබල හැමෝම එක්ක බෙදාගන්න හිතුනා, ඔය උඩ දාල තියෙන හැම gif එකම මෙන්න මේ tool එකෙන් හදපුව තමා :yes:;) ඉතින් පහල දාල ඇති download linkඑක, අරගෙන gif ටිකක් හදල බලහල්ලකො :D:D

    sdone.gif


    Startup.png

    -ScreenToGif Download link-

    :D:D:rolleyes: හරිනේ එහෙනම්.. මේ tool සෙට් එක උබල දැනටමත් දන්නවත් ඇති, නොදන්නවත් ඇති. දැන හිටියා නොදැන හිටියා අදාලම නෑ සෙට් එකේ අනිත් කුකුලො ටිකටත් බලාගන්න BUMP එකක් දාගෙන වැඩේ ගොඩ දාගෙන යන්න එහෙනම්..! :D:love: එහෙනං ඉතින් මම විසික් වෙනවා..
    ;);):love: උබල හැමෝටම ජය වේවා...! :D:love:;):yes:
    Handshake.jpg

    :P:P
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Tfs .....
    Aluth update eka matanan patta kachal. Developer preview kaale idan use kara mechchara blue screen crash set wune na. Eelaga major update eka enakal innwa dan :lol:
     
    Last edited:
    • Like
    Reactions: Rahula Kasun

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පට්ට ++
    ඕවයෙන් කීපයක්ම මාත් යුස් කරනවා :yes:

    ඔන්න මගෙනුත් පොඩි බඩ්ඩක්

    හැමදාම එකම desktop වොල්පේපරේ දැකලා ඇති වෙලාද
    එහෙනම් දිනපතා අලුත්ම වොල්පේපරයක් ඩෙස්ක්ටොප් එකට දාගමු
    ලොක් ස්ක්‍රීන් එක‍ට දාන්නත් පුළුවන්


    මේක තමා බඩ්ඩ

    apps.40085.13510798886199278.96715cdc-7f21-463a-a1bf-dfc65730c41b.1262019c-1173-49d4-b047-dcea34089f3c


    Dynamic Theme

    ඕකෙන් පුළුවන් දිනපතා අප්ඩේට් වෙන Bing හෝ Windows Spotlight වොල්පෙපරේ තමන්ගේ desktop හෝ ලොක් ස්ක්‍රීන් එකට දාගන්න.

    මේක දිනපතා මේක auto update වෙනවා

    මන් හිතුවා මේ ඔප්ෂන් එක win 10 එක්කම එයි කියලා. නමුත් ඇවිල්ලා නෑ.
     
    • Like
    Reactions: Rahula Kasun