Youtube income question

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,421
    3,095
    113
    within a week 2k views thiyana Sri Lankan YT channel ekakin keeyak withara hoyanna puluwan da? within 3 months 30k wage views thiyanawa. (eka video ekak. e wage videos 40k withara thiyanawa)

    mata offer ekak awith thiyanawa salli walata ganna. eka mata lesiyen continue karannath puluwan ekak.

    mata danaganna ona keeyak withara offer karannada kiyala. eya offer ekak dunna eth average income eka keeyak withara weyida kiyala nodana atha gahanna bayayi.

    hama video ekama 14 minutes thamayi thiyenne.
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Sri Lankan views walin sathayakwath hambenne ne pons. Tho anaathai.

    අර ගෑනුන්ගේ සිංහලෙන් යන කුකරි චැනල් සේරම බලන්නේ සුද්දොයි+ලංකාවෙන් ගිහින් පිටරට ඉන්න එවුන් නිසාද උන්ගේ විව්ස් +ආදයම ඔච්චර වැඩි?
    එතකොට අර සෝෂල් එක්ස්පෙරිමන්ට් කරන එකාගේ සිංහල වල් පල් බලන්නෙත් සුද්දොද?

    උබේ ජරා වීඩියෝ කෑලි නම් සුද්දෝ උන්ගේ ළමයි නිදිකරවා ගන්න කොට පෙන්නනවා ඇති "නිදා ගත්තේ නැත්නම් මෙන්න මුට දීලා දානවා" කියල භය කරගන්න.
    :lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,483
    113
    within a week 2k views thiyana Sri Lankan YT channel ekakin keeyak withara hoyanna puluwan da? within 3 months 30k wage views thiyanawa. (eka video ekak. e wage videos 40k withara thiyanawa)

    mata offer ekak awith thiyanawa salli walata ganna. eka mata lesiyen continue karannath puluwan ekak.

    mata danaganna ona keeyak withara offer karannada kiyala. eya offer ekak dunna eth average income eka keeyak withara weyida kiyala nodana atha gahanna bayayi.

    hama video ekama 14 minutes thamayi thiyenne.

    Hriytm views ena gana kjyala pm ekk dapan
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,961
    113
    Lanka
    lankan views wlata nam loku ganak ene na bn. and daily total views count eka kohomada? daily views total eka 15K to 30K wge nam 15usd - 30usd wge awa mata issara (per day). 5mins wge video tbe mage.

    views ena country anuwa tama. smahara dawas wlata views daily total 30K wunath 8usd wge.

    uba kiyna hatiyata monthly total eka 30K views nam. ane manda month ekata 15usd wge ei. 30K views kiyne hena podi gaanak per month baladdi.

    and godak lankwe ewunge channel walin hoyne utube ekema salli walin neme. unta ena promotion weda walin.

    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    යූටියුබ් නම් දන්නේ නැහැ මගේ ඇප් එකක් ඇඩ්මොබ් දාල තියනවා මන්ත්ලි ඇක්ටිව් යූසර්ස්ලා 20000ක් විතර ඉන්න එකක්. 99% ක්ම ඉන්නෙ ලංකාවෙ සිංහලු. ඩොලර් 100 ක් එන්න මාස හත අටක් යනවා. ඇපල් ඩිවලොපර් එකවුන්ට් එකට අවුරුද්දට ඩොලර් 99ක් යනවා. වෙන ඇප් දාල තියන නිසා අවුලක් නෑ නැත්නම් අතින් කයිට්.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගනින්, ශ්‍රී ලංකාවේද නැද්ද කියල වැඩක් නෑ. ගෙවන්නේ එකම ගාන. පිට රටවල විව් යනවනම් චාන්ස් එකක් තියනවා ඇඩ් වලට තරඟකාරීත්වය වැඩි හින්දා. එතකොට බිඩ් වලින් ඉහල ගානකට යනවා.
     
    • Like
    Reactions: Mawathagama

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    උඹ මොකටද බන් උගේ චැනල් එක ගන්නෙ? උඹ වෙනම චැනල් එකක් පටන් ගනින්.
     
    • Like
    Reactions: Mawathagama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,439
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සතියකට තියෙන මාසෙකට තියෙන views ගානෙන් විතරක් චැනල් එකකින් හොයන්න පුලුවන් ගාන සහ චැනල් එකක වටිනාකම කියන්න බෑ බන්. අනික අපේ ගොඩක් උන් views ගන්නෙ click baits වලින්.

    මේ වත් බලපන්.

    Average income of last 6 months.
    Engagements - Comments and likes
    Quality of content
    Current progress
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,421
    3,095
    113
    ගනින්, ශ්‍රී ලංකාවේද නැද්ද කියල වැඩක් නෑ. ගෙවන්නේ එකම ගාන. පිට රටවල විව් යනවනම් චාන්ස් එකක් තියනවා ඇඩ් වලට තරඟකාරීත්වය වැඩි හින්දා. එතකොට බිඩ් වලින් ඉහල ගානකට යනවා.
    mata thaama me gana loku idea ekak na:confused:
    උඹ මොකටද බන් උගේ චැනල් එක ගන්නෙ? උඹ වෙනම චැනල් එකක් පටන් ගනින්.
    hit karanna loku kattak kanawata wada mehema hondayi kiyala hithuwa. eth ane manda.

    සතියකට තියෙන මාසෙකට තියෙන views ගානෙන් විතරක් චැනල් එකකින් හොයන්න පුලුවන් ගාන සහ චැනල් එකක වටිනාකම කියන්න බෑ බන්. අනික අපේ ගොඩක් උන් views ගන්නෙ click baits වලින්.

    මේ වත් බලපන්.

    Average income of last 6 months.
    Engagements - Comments and likes
    Quality of content
    Current progress

    ekin eka dan balagena yanawa:yes:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,961
    113
    Lanka
    ගනින්, ශ්‍රී ලංකාවේද නැද්ද කියල වැඩක් නෑ. ගෙවන්නේ එකම ගාන. පිට රටවල විව් යනවනම් චාන්ස් එකක් තියනවා ඇඩ් වලට තරඟකාරීත්වය වැඩි හින්දා. එතකොට බිඩ් වලින් ඉහල ගානකට යනවා.
    pissuda hutto. views ena country eka anuwa watena advs wenai. hambena ganath wenai. lankawata watenne adu ganan hbena adv. mam 2010 wge idan utube krna exprnce eken kiyne
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,961
    113
    Lanka
    oya sinhala channels walata normally hoda enawada? views sahenna enna one neda habai
    video eke length eka anuwa tama. views hodata enwanam video eka 10min nam itin hodata enwa. eth ara kiwwa wage lankawe views wlata enne aduwen... dawasakata views laksha 1k 2k enawnam itin lankawe views wunath monthly hoda ganak hoyagnna can.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,993
    113
    Gotham City
    oya sinhala channels walata normally hoda enawada? views sahenna enna one neda habai

    ලංකාවෙ යු ටියුබ් කරලා වීව්ස් වලින් ලංකාවෙ ඕඩියන්ස් එකෙන් වීව්ස් තිබ්බත් කොයි තරම් එන්නෙ පොඩි ගාණයි තෙරුමක් නැහැ.
    ලංකාවෙ උන් බැලුවත් උන් ඔන්නෙ ඔසි කොරියා වගෙ දියුණු රටක නම් ඔන්න ටිකක් වැඩි වෙවි. එත් එච්චර ලොකු දෙයක් වෙන්නෙ නැහැ.

    එකම දෙ ලංකාව් යු ටියුබ් වලින් ස්පොන්සර්ශිප් වලින් ,වෙනත් ප්‍රමොෂන් වලින් මචන්ඩයිසින් වලින් හම්බවෙන සල්ලි තමා.
    ඔය ගප්පියා ටී ෂර්ට් විකුණන්නෙ.
    අන්න ඒ වගෙ.
    ඒ වගෙම ප්‍රසිද්ධ උනොත් වෙන වෙන අවස්ථා හම්බ වෙනවා .ජනයි ප්‍රියඉ වගෙ උන් ඔසි කොන්සර්ට් වලට පිට රටත් යනවා .
    උඹෙ පෙනුම හොඳයි නම් රඟ පාන්න උනත් චාන්ස් එකක් ඒවි .ටී වී ඇඩ් වලටත් ගනිවි.
    රූපවාහිනි නිවෙදන කටයුතු වලටත් ගිය හැකි.
    මන් කිව්වෙ යු ටියුබ් හරහ ලංකාවෙව් තමන්ගෙ හැකියාව මාකට් කරල ගොඩ යන විදිය.

    වීව්ස් වලින් හොයන්න ඔනි නම් දියුණු රටවල් වල විශෙෂයෙන් ඇමරිකන් ඕඩියන්ස් එක ටාගට් කරලා චැනල් එකක් කරපන් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,993
    113
    Gotham City
    ගනින්, ශ්‍රී ලංකාවේද නැද්ද කියල වැඩක් නෑ. ගෙවන්නේ එකම ගාන. පිට රටවල විව් යනවනම් චාන්ස් එකක් තියනවා ඇඩ් වලට තරඟකාරීත්වය වැඩි හින්දා. එතකොට බිඩ් වලින් ඉහල ගානකට යනවා.
    මෙ කාරණාව ඔබතුමාට ඔප්පු කර හැකිද ?