Iraj banned from FB

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,553
    1
    99,743
    113
    33
    Kalutara
    Data Enter කරන්න තියෙන්නෙ..

    මහ වැඩක් නෑ ඔයාලගෙ වෙලාව ඉල්ලන්නෙ..
    අපි දෙන්නට විතරක් මේ සේරම දාන්න අමාරුයි..
    ෆුල් ටයිම් මේක නෙමේනෙ කරන්නෙ.. ඒකයි..

    මොනවටද බන් ඩේටා එන්ටර් කරන්න තියෙන්නේ? මට නම් වෙලාව තියේ, එවහන් කරන්න තියෙන දෙයක්, :yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මොනවටද බන් ඩේටා එන්ටර් කරන්න තියෙන්නේ? මට නම් වෙලාව තියේ, එවහන් කරන්න තියෙන දෙයක්, :yes:

    ඊ මේල් එක පී එම් එකක් දාහන්..
    ලොගින් එක හදල කියන්නම් මම..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,316
    8,074
    113
    yako hambayo report kalata ehema ban karanne ne ban... 1 million inna
    page ekak. government eken Facebook ekata request karala ban karala
    tiyenne.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇයි උඹ ලංකාවේ නෙමෙයිද ඉන්නේ? මඩකපුවේ පන්සලට ගිහින් ඒකෙ අඩුපාඩු හොයල රටට පෙන්නලා මාලිංග එක්ක එක්කහුවෙලා ට්‍රැක්ටරයක් අරන් දුන්නේ, කුරගලට ගිහින් කරන්ට් එක අරන් දෙන්න වැඩ කලේ. එව්වා වැඩ නෙමෙයිද. :frown:

    ට්‍රැක්ටරේ ගැන නම් දන්නෙ නෑ! මාලිංග කරපු ඒ වැඩේ අගේ කරන්න ඕන.
    මම වගකීමෙන් කියන්නෙ, අර හාමුදුරුවො කූරගල පන්සලේ දැන් ඉන්න හාමුදුරුවො අයින් කරලා පන්සල අල්ලගන්න ගියපු නිසා තමයි ඒකට කරන්ට් එක දෙන එක නැවැත්තුවේ. ඉරාජ් බැලුවෙ ඒ ඉන්සිඩන්ට් එකෙන් බැබලෙන්න. පොඩ්ඩක් හොයල බැලුවනම් තේරෙයි..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හප්පට.. මුන් ඔය වගේ දේවල් වලටද දන්නෙත් නෑ අර වගේ ක්ලික් ෆාම් අටවගෙන හිටියේ..:frown:
    බලහංකෝ එකෙක් කට ඇරගෙන ගේමක් පටන් ගන්නකොටම උන්ට කෙලවන්න කොච්චර සෙට් එකක් ඉන්නවද කියලා..:angry:
    කලා කරුවෙක් හැටියටනම් මට ඉරාජ් කාරයව දිරවන්නෙම නෑ.. :dull:
    හැබැයි ඌ කූරගල, මඩකලපුව වගේ පැති වල ගිහින් මේ දවස් ටිකට සෑහෙන වැඩ කොටසක් කලා වගේ පෙනුනා දේශපාලුවෝ එක්කත් ගේම ඉල්ලගෙන..:rolleyes:
    ඒ නිසාමද මන්දා උගේ ෆේස්බුක් එකට ෂොට් එක දුන්නේ..:oo:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ඉරාජ් ආපු මුල් කාළේ මිනිහගේ නිර්මාණ ගොඩක් ලස්සනයි, මමත් ආසාවෙන් ඇහුවා. පස්සේ පස්සේ වෙනස් වෙන්ඩ ගත්තා, දැන් නම් එන එවා මට දිරවන්නෙම නෑ, මට ඌව එපාම වෙලා ෆේස්බුක්, යූටියුබ් වලින් අන්ලයික් ඇන්ඩ් අන්සබ්ස්ක්‍රයිබ් කලා.

    හැබයි පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදී බෝම්බ සීන් එකෙන් පස්සේ මිනිහා කරපු දේවල් දැකලා ගොඩක් සතුටු හිතුනා, ආයෙත් ඌව ෆලොව් කරන්ඩ පටන් ගත්තා. උගේ දැන් එන නිර්මාණ වලට මම කැමති නැති උනත් උගේ අනිත් දේවල් ගොඩක් අගය කරනවා. පහුගිය දවස් වල එක දිගට ඌ දේශපාලුවොන්ට ගැහුවා එකයි මෙහෙම වෙන්ඩ මූලික හේතුව. අනිත් එක ඌ එක දිගට වහබ් සක්කිලින්ටත් ගැහුවා, කැස්ලිම් මුරියොත් බලන් හිටියේ ඌට ශොට් එක දෙන්ඩ.

    මතක තියගනිල්ලා ඌ විතරයි සිංහල බෞද්ධයන් වෙනුවෙන් බය නැතුව කතා කරපු එකම කලාකරුවා.
    :yes::yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,553
    1
    99,743
    113
    33
    Kalutara
    හප්පට.. මුන් ඔය වගේ දේවල් වලටද දන්නෙත් නෑ අර වගේ ක්ලික් ෆාම් අටවගෙන හිටියේ..:frown:
    බලහංකෝ එකෙක් කට ඇරගෙන ගේමක් පටන් ගන්නකොටම උන්ට කෙලවන්න කොච්චර සෙට් එකක් ඉන්නවද කියලා..:angry:
    කලා කරුවෙක් හැටියටනම් මට ඉරාජ් කාරයව දිරවන්නෙම නෑ.. :dull:
    හැබැයි ඌ කූරගල, මඩකලපුව වගේ පැති වල ගිහින් මේ දවස් ටිකට සෑහෙන වැඩ කොටසක් කලා වගේ පෙනුනා දේශපාලුවෝ එක්කත් ගේම ඉල්ලගෙන..:rolleyes:
    ඒ නිසාමද මන්දා උගේ ෆේස්බුක් එකට ෂොට් එක දුන්නේ..:oo:

    ඔය ක්ලික් ෆාම් සීන් එක කොහෙන්ද බන් ආවේ? :confused:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    පුළුවන් දෙයක් තියෙනම් කරල දෙන්නම්....කියන්න.....පුළුවන් උපරිමෙන් හෙල්ප් එක දෙන්නම්.....:D

    උදව්වක් ඉල්ලුවාම මග ඇරලා යද්දී, ත්‍රෙඩ් වලට ඇවිල්ලම උදව් කරන්න අහන එකම ලොකු දෙයක්..:love:

    Data Enter කරන්න තියෙන්නෙ..

    මහ වැඩක් නෑ ඔයාලගෙ වෙලාව ඉල්ලන්නෙ..
    අපි දෙන්නට විතරක් මේ සේරම දාන්න අමාරුයි..
    ෆුල් ටයිම් මේක නෙමේනෙ කරන්නෙ.. ඒකයි..

    අර ත්‍රෙඩ් එකේ බ්‍රෑන්ඩ් නේම් ගැන මීටරයක් නෑ බං.. උඹලට පින් සිද්ද වෙන්න මමත් ඒකෙන් බල බල තමයි අරවා ගන්න එපා, මේවා ගන්න එපා කිය කිය ගෙදර අයව දැනුවත් කරන්නේ..:sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඔය ක්ලික් ෆාම් සීන් එක කොහෙන්ද බන් ආවේ? :confused:

    ඒ ගැන හරියටම දන්නේ නෑ බං..:no: ඒවුනත් එක එක කතා ගොඩක් තියෙනවා ඒ ගැන.. බලහං උං සමහර ෆේස්බුක් පේජ් වලට එහෙම දඩස් ගාල ෂොට් එක දෙනවනේ..:shocked: ඒවා ඉතින් ආවට ගියාට කරන්න පුලුවන් කමක් නෑනේ.. අනිවා ඔය ක්ලික් ෆාම් වගේ දේවල් වලිනුත් සපෝට් එකක් එනවා ඇති..:baffled: ඔච්චර ලොකුවට නැතත් උන්ට හොඳ සෝෂල් මීඩියා බේස් එකක් තියෙනව අපේ උන්ට කෙලවල නැති කරලා දාන්න තරම්..:yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,553
    1
    99,743
    113
    33
    Kalutara

    ඒ ගැන හරියටම දන්නේ නෑ බං..:no: ඒවුනත් එක එක කතා ගොඩක් තියෙනවා ඒ ගැන.. බලහං උං සමහර ෆේස්බුක් පේජ් වලට එහෙම දඩස් ගාල ෂොට් එක දෙනවනේ..:shocked: ඒවා ඉතින් ආවට ගියාට කරන්න පුලුවන් කමක් නෑනේ.. අනිවා ඔය ක්ලික් ෆාම් වගේ දේවල් වලිනුත් සපෝට් එකක් එනවා ඇති..:baffled: ඔච්චර ලොකුවට නැතත් උන්ට හොඳ සෝෂල් මීඩියා බේස් එකක් තියෙනව අපේ උන්ට කෙලවල නැති කරලා දාන්න තරම්..:yes:

    උඹ කියන්නේ හම්බයින්ටද? :oo:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වේ* facebook එක හම්බය කියල post කරත් hate speech විදියට දැන් ගන්නෙ..
    හම්බ බල්ලන්ට ඕන දෙයක් කියන්න පුළුවන්..
    පකයො ටික කල්ලි ගැහිල report කරන්නෙ..
    30 days මාවත් block උනා ඊයෙ..

    welcome to the club.:dull::dull::dull:
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    ඉරාජ් ආපු මුල් කාළේ මිනිහගේ නිර්මාණ ගොඩක් ලස්සනයි, මමත් ආසාවෙන් ඇහුවා. පස්සේ පස්සේ වෙනස් වෙන්ඩ ගත්තා, දැන් නම් එන එවා මට දිරවන්නෙම නෑ, මට ඌව එපාම වෙලා ෆේස්බුක්, යූටියුබ් වලින් අන්ලයික් ඇන්ඩ් අන්සබ්ස්ක්‍රයිබ් කලා.

    හැබයි පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදී බෝම්බ සීන් එකෙන් පස්සේ මිනිහා කරපු දේවල් දැකලා ගොඩක් සතුටු හිතුනා, ආයෙත් ඌව ෆලොව් කරන්ඩ පටන් ගත්තා. උගේ දැන් එන නිර්මාණ වලට මම කැමති නැති උනත් උගේ අනිත් දේවල් ගොඩක් අගය කරනවා. පහුගිය දවස් වල එක දිගට ඌ දේශපාලුවොන්ට ගැහුවා එකයි මෙහෙම වෙන්ඩ මූලික හේතුව. අනිත් එක ඌ එක දිගට වහබ් සක්කිලින්ටත් ගැහුවා, කැස්ලිම් මුරියොත් බලන් හිටියේ ඌට ශොට් එක දෙන්ඩ.

    මතක තියගනිල්ලා ඌ විතරයි සිංහල බෞද්ධයන් වෙනුවෙන් බය නැතුව කතා කරපු එකම කලාකරුවා.
    :yes::yes::yes: