The ellan show

netnet

Well-known member
  • Oct 6, 2016
    9,307
    8,070
    113
    යකෝ මේ ශොව් එක අම්බානක මම බලල තියේ අදත් අහම්බෙන් සෙට් වෙලා එක දිගට බලන් ගියා පට්ට, ශෝ එක මාර ඔගනයිස් කරල කරනව සොක් වෙන්න. තොපි මෙතන යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ මොනා කියනවද මන්දා . බලල සතුටක් ලබා ගනිල්ලකෝ බන් හැම ඇටේම නෙගිටිව් දකින්නේ නැතුව. රෙප් බැරි නම් ඔන ප... ක් කපහල්ලා රෙද්ද... කැමතිනම් බලහල්ලා නැත්තන් යන්ඩ පීස්
     
    Last edited: