මොනවහරි දන්න Business එකක් ගැන මේකට දාමුද පෙන්ස්? Offline business category එක වේලෙනවා.

හ්ම්ම්ම්...මේ දවස් ටිකේ ගෘහාශ්‍රිත නිෂ්පාදනයක් ගැන පොඩියට හොයල බලනවා....අඩුපාඩු ටිකක් තියෙනවා හදා ගන්න.
ව්‍යාපාරයක් විදිහට නම් නෙමේ...හැබැයි කෙනෙකුට ව්‍යාපාරයක් විදිහට කරන්නත් පුළුවන්.
තව ටික කාලයක් දෙන්න...වැඩේ සාර්ථක මට්ටමට ආවම අනිවාර්යයෙන් ත්‍රෙඩ් එකක් දාන්නම්.
![]()

අඩේ රෙප් කපල. අව්ලක් නෑ මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක බ්‍රදර්. කපපු වෙලෙයි රෙප් ගැන දැනගත්තෙත්! Thank you!![]()
අඩේ රෙප් කපල. අව්ලක් නෑ මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක බ්‍රදර්. කපපු වෙලෙයි රෙප් ගැන දැනගත්තෙත්! Thank you!![]()
අඩේ රෙප් කපල. අව්ලක් නෑ මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක බ්‍රදර්. කපපු වෙලෙයි රෙප් ගැන දැනගත්තෙත්! Thank you!![]()
මොනවහරි දන්න Business එකක් ගැන මේකට දාමුද පෙන්ස්? Offline business category එක වේලෙනවා.

onna dunna
ඔන්න රෙප් දුන්න. +7
Posts: 7 / Join Date: May 2019
හොදට කිරිය පුරුදුයි වගේ.
හාෙදට සිංහල ටයිප් කරනව..
ජය...!!
මන් සිද්දිය එච්චර දැන් නෑhmm dan business aulne![]()

මොනවගේ පැතිවලින්ද මචන් අවුල්? මොනවා නිසාද අවුල්?![]()