alibaba.com mechchara aduwata

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    alibaba.com eke mechchara aduwata badu denne kohomada mata ink cartridge ekak ooni wela thiyenawa lankaawe 4.000 witharawenawa 1k but meke 1$-5$ danne nathi hinda ahanne meke shipping cost eka ehema venama charge karanawada:confused:
    https://www.alibaba.com/product-det...galleryofferlist.normalList.22.649d4f7fDWPxu5

    කාට්‍රිජ් කියන්නේ තනිකර මාෆියාවක් බන්. ප්‍රින්ටරේට වඩා ගනන් මෙහේ. ඕක ඇත්ත වෙන්න පුලුවන් ඇත්තටම කාට්‍රිජ් හදන්න වැඩි වියදම් යන්නෑ.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    කාට්‍රිජ් කියන්නේ තනිකර මාෆියාවක් බන්. ප්‍රින්ටරේට වඩා ගනන් මෙහේ. ඕක ඇත්ත වෙන්න පුලුවන් ඇත්තටම කාට්‍රිජ් හදන්න වැඩි වියදම් යන්නෑ.
    api lankawe cartridge wikunana ewunta wadak demu:D:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Quality eka adu cartridge wenna athi ban. Original eke ena ink newe oke thiyenne. Habai normal print walata prashnayak na
     
    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    ඔකේ Cost එක හැදෙන්න ගොඩාක් කාරණා බලපානවා

    1. CIF (මිල / රක්ෂණය / නැව් ගාස්තු)
    2. රේගු ගාස්තු
    3. ප්‍රවාහනය
    4. Office rent / Distributor Margin
    5. අන්තිමට ලාබය

    ඔය ඔක්කොම ආවම අඩුම ගානේ එකක් රුපියල් 2000 කට වත් විකුණන්න ඕනේ.

    හොඳම උදාහරණය තමයි රිචාර්ජ් කාඩ් එකක සත්‍ය මුදල රුපියල් 45යි (ආයතනයට ලැබෙන මුදල) නමුත් අපි ගන්නනේ රුපියල් සියයට.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඔකේ Cost එක හැදෙන්න ගොඩාක් කාරණා බලපානවා

    1. CIF (මිල / රක්ෂණය / නැව් ගාස්තු)
    2. රේගු ගාස්තු
    3. ප්‍රවාහනය
    4. Office rent / Distributor Margin
    5. අන්තිමට ලාබය

    ඔය ඔක්කොම ආවම අඩුම ගානේ එකක් රුපියල් 2000 කට වත් විකුණන්න ඕනේ.

    හොඳම උදාහරණය තමයි රිචාර්ජ් කාඩ් එකක සත්‍ය මුදල රුපියල් 45යි (ආයතනයට ලැබෙන මුදල) නමුත් අපි ගන්නනේ රුපියල් සියයට.
    apo ehemath seen ekak da,

    ehenam mn methanin gannan:P methana hodai neh, puluwannam canon ip 1300 hariyana Rs 1700 vithara cartridge ekak hoyala denna puluwannan thanks:D

    https://www.printerinks.com/4258/2p...non-pg-40-black-remanufactured-ink-cartridge/