kali linux වැඩ්ඩෝ help ekak dila yamankoooo
මචන් මම වින්ඩොව්ස්10 තියෙද්දි ලිනක්ස් ඩුවල් බූට් කලා.ඊටපස්සේ easyBCD වලින් ඩුවල් බූට් වෙන්න හැදුවා.වින්ඩොව්ස් ලෝඩ් වෙනවා ඒත් ලිනක්ස් ලෝඩ් වෙන්නේ නැ බන්.සිලෙක්ට් කරන තැනට වෙනකම් එනවා.ඊටපස්සේ මෙහෙම එකක් - දිගටම තියෙන්ව. ලිනක්ස් සිලෙක්ට් කරපුවම තමයි අවුල එන්නේ,කොහොමද මචන් මේක කරගන්නේ?

Last edited:
oya deka change karanna puluwan BIOS walin.. Google it