Angular 7 Help එකක් ඕන

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මට ඕන loging වුනු usersla දෙන්නෙක්ගෙන, එක්කෙනෙක්ගෙ action එකක feebback එකක් අනිත් කෙනාට යවන්න.. ඒ කියන්නෙ මෙහෙම ගත්තොත්.. game එකක් කියල හිතන්නකො multiplayer. එක level එකම දෙන්නම කරන්නෙ. එක user කෙනෙක් log වෙලා එයා ඒ level එක කරනවා. තව user කෙනෙක් වෙනම ඒ level එකත් කරනවා. අනිත් user ඒ level එක complete වෙනකන් පලවෙනි userට දෙවනි level එකට යන්න බෑ. දෙවනි userත් level එක complete කරාම තමයි users දෙන්නටම next level එක enable වෙන්නෙ..
    මගේ backend එක spring boot.
    Frontent - angular 7
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,467
    1,029
    113
    KANDY
    Backend da Frontend da one?
    Users la denna connect wenne kohomada?
    U can check the other players lavel before entering the next level.
    As it seems u'll have to use Sockets as well
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Backend da Frontend da one?
    Users la denna connect wenne kohomada?
    U can check the other players lavel before entering the next level.
    As it seems u'll have to use Sockets as well

    Nikanma database ekt set wenama game ID ekak daala eeka anuwa thamai data store wenne..
    Frontend ekedi thamai maragannanm ona wenne.. අන්තිමට එන userwa යද්දි අනිත් playersලව check කරන්න පුලුවන්. දැන් පලවෙනි කෙන hold එකේ ඉන්නවා. අනිත් කෙනා complete කරාම පලවෙනි කෙනාව notify කරන්න ඕනනෙ...ඒක කොහොමද කරන්නෙ?
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    machan ubata kafka hari rabitmq wage ekak notification service ekak use karanna wenawa eth angular wala ubata data service hadanna puluwan ex : uba common service liyala eke function ekata valuse eka pass karapan ita passe value ekata subcribe karapan

    UserService {

    private userAction = new BehaviorSubject('0');

    currentData = this.userAction.asObservable();

    userActionCall(no) {
    this.userAction.next(no);
    }
    }

    ///////data receive wena component eke
    this.dataService.currentData.subscribe( no => {
    console.log(no);
    });

    ///data call wena function eka

    this.dataService.userActionCall( 5 );

    mehema karalath balapan sure na
     
    මෙහෙම පුලුවන් එකම browser එකේ වගේනම් නෙ? ඒත් browsers 2kaka, computers dekaka, session dekaka තියෙද්දි BehaviorSubjects වැඩ කරන්නෙ නෑනෙ
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    හෙනයා;24656199 said:
    use web sockets or firabase (firestore or realtime database)

    හෙනයා;24656240 said:

    Firebase use කරන්න පුළුවන්. දැනට තියෙන DB එකයි, firebase DB එකත් ආවම, මේ දැනට process එක යන විදියට ටිකක් අමාරුයි වගේ දෙකක් manage කරන්න. බැරිම වුනොත් අමාරුවෙන් හරි firebase දානවා. Websocket ගැන tutorial එකක් නැද්ද හරියට?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    Firebase use කරන්න පුළුවන්. දැනට තියෙන DB එකයි, firebase DB එකත් ආවම, මේ දැනට process එක යන විදියට ටිකක් අමාරුයි වගේ දෙකක් manage කරන්න. බැරිම වුනොත් අමාරුවෙන් හරි firebase දානවා. Websocket ගැන tutorial එකක් නැද්ද හරියට?

    Spring boot websockets එක්ක angular එකෙන් handle කරනවට වඩා firebase එකෙන් ලේසි වෙයි කියල හිතනවා..

    මේ තියෙන්නෙ spring websockets + angular එකක්..
    https://medium.com/oril/spring-boot-websockets-angular-5-f2f4b1c14cee

    අව්ලක් නෑ උබට ලේසි එකක් බලහන්..
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    හෙනයා;24656303 said:

    Spring boot websockets එක්ක angular එකෙන් handle කරනවට වඩා firebase එකෙන් ලේසි වෙයි කියල හිතනවා..

    මේ තියෙන්නෙ spring websockets + angular එකක්..
    https://medium.com/oril/spring-boot-websockets-angular-5-f2f4b1c14cee

    අව්ලක් නෑ උබට ලේසි එකක් බලහන්..
    Thanx මචං. ලොකු උදව්වක්.. මොකක් කරගන්නද කියලා හිතාගන්න බැරුව හිටියෙ