JAPAN DREAM ................(JOB VISA)

creed1

Well-known member
  • Aug 19, 2007
    6,737
    1,576
    113
    Hakata-ku, Fukuoka
    මචන් මේ දවස්වල හොරපාරෙන් ආන්ඩුව හරහා ජපන් යන්න කස්ටිය ගන්නවා. අන්ඩුවේ හොද ඇමතිවරයෙක් දන්නවනම් උබලා ගොඩ. අවුරුදු 5 න් 5 හට අලුත්වෙන වීසා එකක් දෙන්නේ. අවුරුදු 10 කින් විසා එක මරුකරගෙන ඉන්න පුලුවන්. පවුලම ගෙන්න ගන්නත් පුලුවන් 21 ට අඩු ලමයි ඉන්නවා නම් උනුත් ගෙන්න ගන්න පුලුවන්.

    ජපන් භාශව කතකරන්න පුලුවන්නම් මෙ විභාග ටික කරපල්ලා හොයගෙන NAT,JLPT . නත්නම් අමතර විශයක් විදියට ජපන් භාශව හදාරලා තියෙන්වා නම් එකේ සහතිකත් නත්නම් කැම්පස් එකෙ ජපන්භාශාව කරලා තියෙන්වා නම් එකත් වලන්ගුයි. ජපන් භශා ඩිප්ලොමාවත් වලන්ගුයි.

    මැතිවරනෙට කලින් පටවන්න ලෑස්තියි. සමහර වුන් නම් සල්ලි අරගෙන කරන උනුත් ඉන්නවා.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,571
    696
    113
    38
    සුවසිලන්තය
    මචන් මේ දවස්වල හොරපාරෙන් ආන්ඩුව හරහා ජපන් යන්න කස්ටිය ගන්නවා. අන්ඩුවේ හොද ඇමතිවරයෙක් දන්නවනම් උබලා ගොඩ. අවුරුදු 5 න් 5 හට අලුත්වෙන වීසා එකක් දෙන්නේ. අවුරුදු 10 කින් විසා එක මරුකරගෙන ඉන්න පුලුවන්. පවුලම ගෙන්න ගන්නත් පුලුවන් 21 ට අඩු ලමයි ඉන්නවා නම් උනුත් ගෙන්න ගන්න පුලුවන්.

    ජපන් භාශව කතකරන්න පුලුවන්නම් මෙ විභාග ටික කරපල්ලා හොයගෙන NAT,JLPT . නත්නම් අමතර විශයක් විදියට ජපන් භාශව හදාරලා තියෙන්වා නම් එකේ සහතිකත් නත්නම් කැම්පස් එකෙ ජපන්භාශාව කරලා තියෙන්වා නම් එකත් වලන්ගුයි. ජපන් භශා ඩිප්ලොමාවත් වලන්ගුයි.

    මැතිවරනෙට කලින් පටවන්න ලෑස්තියි. සමහර වුන් නම් සල්ලි අරගෙන කරන උනුත් ඉන්නවා.

    NAT,JLPT pass weddi oiiii aanduwa maruwela thiyei aiyo salli umba hithuwada oya exam 2a 8e kalaasiya wage kiyala

    JLPT aurudddatama 2aparai thiyenne
    NAT ekanm masa 2n dekatama thiyanawada koheda

    SITHANIWANA KATHA .....:rofl::rofl::rofl: