Renault Kwid car eka hodaida?

clearsky

Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    Renault Kwid car ekak hodaida machan.dannaya help ekak denna.
    me tika dana ganna ona


    second hand thiynwa 50000km wage duwapuwa 15lak,16 wage milata.mewa second hand wahana aulak nadda?

    Parts hoyaganna amaruida parts wala mila alto walata wada wadiada??

    Thel kiyak wage karanawada??
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇයි බන් කිසි සේෆ්ටියක් නැති වාහනේකට යන්නේ.
    ඇවිදින මරණ
    ජීටි අයියගේ වීඩියෝ ඇති.

    අඩුගාණේ 2 එයාර්බැග් + abs වත් තියෙන වාහනේකට පලයන්
    අල්ලා දෙවි සරණයි
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇලොයි වීල් එන්නේ නට් 3. උඹට පුක උල් වෙලනා නට් 3 ඇලෝයි හොයන්නත
    පිටිපස්සේ සීට් බෙල්ට් රිට්‍රැක්ටබල් නෑ
    එන්ජින් කම්පාට්මන්ට් එකට වතුර රිංගනවා
    ප්ලාස්ටික් සම්ප් එක උඹ ගැට්ටක් උඩින් දාපු ගමණ් කඩලා යයි.

    ඔකේ තියෙන එකම උට්ට අගල් 7ක ටච් සෙටප් එක විතරයි.
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    රෙනොල්ඩ්ලා යුරොප් වලට යවන වාහනේ නෙමේ අපිට එවන්නේත
    අපිට එවන්නේ අමු කුණු ගොඩක්. ඇවිදින මරණයක් සේෆ්ට් දැකලාවත් නැති

    උඹට අල්ලහ් දෙවි සරණයි
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Panda ekak ganinko itn. Penumath thiyenwa safetyth hodai optionsuth hodai ganath adui

    ඇත්තටම පැන්ඩා ක්‍රොස් එක මාත් උඹට රෙකමන්ඩ් කරනවා
    චැසිය උණත් ඔය රෙද්දවල් වලට වඩා හයියයි.
    නමට හරි සේෆ්ටි ටෙස්ටින් කරලා තියෙනවා බොල
    චයිනීස් සේෆ්ටි රේටිංග්ස් 5 තියෙනවා. සේෆ්ටි ඇහැට දැකලාවත් නැති මේ ජරාවට වඩා හොඳ නැද්ද
    dual air bags , abs එනවා ebd ඇත.
    ලුක් එකත් පට්ට
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    ඇලොයි වීල් එන්නේ නට් 3. උඹට පුක උල් වෙලනා නට් 3 ඇලෝයි හොයන්නත
    පිටිපස්සේ සීට් බෙල්ට් රිට්‍රැක්ටබල් නෑ
    එන්ජින් කම්පාට්මන්ට් එකට වතුර රිංගනවා

    ඔකේ තියෙන එකම උට්ට අගල් 7ක ටච් සෙටප් එක විතරයි.

    alloy whell oni na mchn
    seat belt ekath ea tharamma aulak na
    wathura ena katahawak nam video ekaka dakka

    mata danaganna ona mchan parts oni thanaka ganna thiynwada
    parts wala mila ganan alto car ekata ha samana mila gananda kiyala
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    mama danna dennek use karanawa dan 4,5years..., untanam tawama kisima awlak wela naha..,normal service ekai, petral gahagena duwanawai witarai earenna wena parts ekakwath danna wela naha..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    Honda ground clearance ekak thiyenawa. Look eka hondai alto ekata wada. Fuel nam danne na.. Alto ekata wada usin drive karaddi feeling ekak thiyenawa.. man test drive ekak giya Gangarame Temple eka langa AMW showroom ekedi 19.25ta thibbe. sanga advertise kara witharai price eka wedi kara.. parts / second hand market nam danne naa.. use karapu kenekgenma thamai ahala balanna one.... Ikman.lk eke thiyena second hand market price gena nam balala ganna epa. okkoma fake price thiyenne over priced.