සාෆිට එරෙහි විරෝධතාව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඊයේ දෙරණ 360 කොහෙද හිටියා නේ කක්කුස්සිකටා..හෙදියොයි,විකල්ප වෛද්‍ය සංගම්,අර සංගම් මේ සංගම් ඔක්කොම ඌ එක්කලු ඉන්නේ..නොදකින් පාහරයා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගූ ඇන් පී කාරයො නම් මේ දවස්වල ෂාෆිගෙ පුක ලොවනව..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    67462146_486586802074493_6080472771035398144_n.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,064
    36,003
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු නැවතත් සිය අමාත්‍යධුර වල අද සන්ධ්‍යාවේ දිවුරුම් දුන්හ. වැඩිම දෙනෙකුගේ කථාබහට ලක්වූ රිෂාඩ් බදුර්දීන්ද නැවත ඇමතිධූරයේ වැඩභාරගැනීම විශේෂිතය.
    ජනාධිපති නිල නිවසේ දී
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ

    යළිත් අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන් අය පහත පරිදිය. මේ අතර බුද්ධික පතිරණ මහතාද සංශෝධන සහිතව නැවත රාජ්‍ය ඇමති ධූරයේ දිවුරුම් දුන්නේය.
    දිවුරුම් දුන් අය හා තනතුරු මෙසේය.
    රිෂාඞ් බදියුදීන් මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
    රවුෆ් හකීම් මහතා - නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

    අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් මහතා - කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
    අබ්දුල්ලා මහරුෆ් මහතා - වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය