මේ අවුරුද්දේ ආපු සුපිරිම සීරියස් වලින් එකක් මේක IMDB 9.1 යකෝ![]()
හොඳම නිවුස් එක තමයි SE02 එකට renew කළා රිලීස් කරන්නත් කලින්ම![]()
I kind of hate the ending. But it is a really good tv serious. Highly recommended.
When is the season 02 coming?



බෝරින්ග් tv series බලල බලල එපා වෙලා හිටියේ .
මේකේ super heroesල ගැන වෙනස්ම කොනෙකින් දැකල තියෙනවා .
කවරුහරි මේක බලනවද නැද්ද කියල හිත හිත ඉන්නවනම් හිතන්න දෙයක් නැහැ
download කරලා බලන්න .
පලවෙනි episode එකෙන්ම කතාවට hooked වෙනවා .

dawas deken baluwa series ekama