Blogger Adsense

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දාපු පලියට පෙනන්නේ නෑ. පරණ බ්ලොග් එකක් වෙන්න ඕන, පොස්ට් 60 කට වැඩියද කොහෙද තියෙන්න ඕන. පොස්ට් එකක අඩුම තියෙන්න ඕන වචන ප්‍රමාණයක් තියනවා. දැන් ලේසි නෑ වැඩේ.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,851
    998
    113
    ගෙදර
    මම දන්න විදියට උඹගෙ නිච් එකට අදාලව සහ කීවර්ඩ් වලට අදාලව ඇඩ්වර්ටයිසර්ලගෙන් ඇඩ් නැත්නම් සමහර අවස්තාවල ඇඩ් ‌පෙන්වන්නෙ නෑ.‌පොඩ්ඩක් බලපන් ඔ්ක හරි යයි.