National identity card (one day)

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    National identity card (one day service)

    :rolleyes::rolleyes::rolleyes:

    National identity card eka renew karaganna, one day service eken kara ganna piliwela mula idan kohomada?

    :yes::yes::yes:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    National identity card (one day service)

    :rolleyes::rolleyes::rolleyes:

    National identity card eka renew karaganna, one day service eken kara ganna piliwela mula idan kohomada?

    :yes::yes::yes:

    1. Grama niladari thuma hamuwanna. one day service eken ID ekak hadaganna valied resion ekak one. hadisi widesha gatha weemakata passport ekak hadaganna. wibagayak etc. Grama niladari thuma hithawath nag valied resion ekak nathi unath boru ekak dala dei.

    2. ethuma application eka dei. eka aran gihin ID office eke register wecha studion ekakin photo ganna. thawa liyum kawarath genna kiyai. podi gasthuwakuth thiyanawa.

    3. grama niladari thuma sahathika karala application eka seal karala dei eka aran paradeshiya lekam karyalayata yanna ona. eka eken aya athasan karala seal karala dei.

    4. dan application eka hamba wela wadakarana dina thunak (mathaka widiyata) athulath suhuru paya thiyana ID card office ekata ynna. puluwan tharan uden yanna. ude 6ta kalin yanna.

    6. pahala thattuwe canteen eka laga putu thiyala thiyanawa eke enna apu piliwalata no denawa

    7. udema office eka arinawa. mathaka widiyata 7.30 withara pahalin application check karala pass ekak deela ID prosess karana thanata yawanawa,

    ethana enna niladari tika hodai okkama pahadiliwa kiyala denawa. pagawak denna onema naa. okkama hari piliwelai. mathaka athuwa office bilding eke thiyana canteen ekatath yanna. ona kamak thiyanawa.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    Oneday kiwwata oka One Day karanna baha..aduma dawas 3k yanawa. :D

    mehemai karanne.
    mulinma studio ekakata gihin ID card ekata photos araganna. (3 or 5 copies)

    eelangata Grama Sewaka gawata gihin eyagen ID card hadana form eka illagena fill karanna. Yanakota Birth Certificate eke Original Copy ekak aran yanna.

    Parana ID eka penne nathuwa Renew karanawa nam parana ID ekath aran yanna.. Grama Sewaka oyage photos ceritfy karala ara form ekata attach karala dei

    Eelangata oya documents tika aran Divisional Secretariat (Pradeshiya Lekam Karyalaya) lagata yanna.. Ethaninuth oyage documents check karala balala Seal eka gahala Certify karala dei.

    Oyage Birth Certificate eka Free Issue karapu parana ekak nam aluthen copy dekak withara ganna wenawa ekak Rs 100 da koheda. Ekath Pradeshiya Lekam Karyalayenma karaganna puluwan.

    Dan oya okkoma documents tika liyum kawarayakata dala Seal karala denawa.. ekath aran ID card office ekata ude paandarama yanna thama thiyenne.

    ethana polime idala Token ekak aran number eka katha karama ID office eke adaala floor ekata gihin baara denna. 1day service fee eka Rs 1000 ho 1500 k wenawa.

    dawal 12 pahu wunata passe ID eka issue karai.
     
    • Like
    Reactions: nshrinith

    thx bro ;););)
     
    thx ;););)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    ඒක දවස කිව්වට තව දවස් බාගයක් එකතු කර ගන්න ඔනේ බන්.
    ග්‍රාම සේවක ලගට යන්න කලින් අයිඩින්ටි එකට ෆොටෝ ගන්න ඔයාගේ ෆොටෝ එක තියන A4 කොලයක් දෙයි ස්‍ටුඩියො එකෙන්.

    ඒක අරන් ග්‍රාම සේවක ලගට යන්න, ඇප්ලිකේශන් එක පුරවන්න
    පරන අයිඩින්ටි එකත් අරන් යන්න. උප්පැන්න සහතිකයේ ඔරිජිනල් එක අරන් යන්න කොපි එකකුත් එක්ක. තව ලොකු ලියුම් කවරේකුත් අරන් යන්න කෝකටත්

    වන්ඩේ සර්විස් කියල කිව්වම ග්‍රාමසේවක අවශය විදියට ඒක ලියුම් කවරෙට දාල සීල් කරල දෙයි. ඒක අරන් ප්‍රදේශිය ලේකම් ගාවට යන්න එතන රුපියල් 250 ගෙවන්න ඔනේ.එයාල ආයිත් ඒ ටික බලල සීල් කරල දෙයි

    ඊට පස්සෙ තියෙන්නේ උදේ පාන්දරම බත්තරමුල්ලට යන්න උදේ4.45/ 5 වගේ ඉදන් පෝලිම ට සෙට් උනොත් ඔයාට 8.30 වගේ වෙනකොට කාඩ් එක ගන්න පුලුවන්

    එතන වැඩ ටික පිලිවෙලට යනවා. ඇතුලට ගියාම ඔයාට එතන ඉන්න ග්‍රාමාආරක්ශක අංකයක් දෙයි ඒක නැති කරගන්න එපා. උදේ 6.30 වගේ වෙද්දි වැඩ පටන් ගන්නවා.
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    මම අද ග්‍රාම සේවක හම්බු වෙන්න යන්න හිටියේ.. අද ඉඳන් උන් වෘතීය ක්‍රියාමාර්ගයකට එළඹිලා.. One Day කරන්න application දෙන්නෙ නැලු.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    මම අද ග්‍රාම සේවක හම්බු වෙන්න යන්න හිටියේ.. අද ඉඳන් උන් වෘතීය ක්‍රියාමාර්ගයකට එළඹිලා.. One Day කරන්න application දෙන්නෙ නැලු.

    :shocked::shocked::shocked:

    nodakin api wadak karaganna haduwoth mun strike :baffled:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මම අද ග්‍රාම සේවක හම්බු වෙන්න යන්න හිටියේ.. අද ඉඳන් උන් වෘතීය ක්‍රියාමාර්ගයකට එළඹිලා.. One Day කරන්න application දෙන්නෙ නැලු.

    e moko ?
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    ඔ්ක හදන්න 1000 ගන්නවා. ඒකෙන් 30%ද කොහේද උන්ට ඉල්ලලා. ශිට් බන් අද යන්න හිටියේ... අදම මේ මගුල පටන් ගත්තනේ.
     
    sasanwalasa

    Junior member
  • Jul 3, 2018
    30
    6
    8
    මගේ අයිඩී එක නැති වෙලා මම ගියා. හැබැයි ගියේ 11ට විතර. හම්මට සෙනග පැලෙන්න. 3000ක් විතර. ඊට පස්සෙ ඉදලා ඉදලා පෝලිමේ ගිහින් 2 විතර වෙද්දි මුදල් ගෙවන තැනට ගියා. එතන පෝලිමේ ඉද්දි දැක්කා ඇතුලේ කවුන්ටර් 5ක් තියෙනවා. ඒ වුනාට ඒකේ වැඩ කරන්නේ දෙන්නයි. අනිත් උන් එතනින් එහෙට යනවා මෙහෙට යනවා.

    කොහොම හරි ටිකක් වෙලා බලන් ඉද්දි තේරුනා මට පස්සෙ ආපු එවුනුත් අයිඩී අරන් යන බව. සල්ලි ගෙව්වට පස්සෙත් අයිඩී එක හදලා දෙනකන් තව පෝලිමක ඉන්න ඕනා. ටිකක් බලන් ඉදලා ඒ කවුන්ටර් වල එකෙක් එතනින් යනකන් ඉදලා ඇහුවා මට පොඩ්ඩක් හදිස්සියි ඉක්මනට ගන්න බරිද? මට පස්සෙ ආපු අයය්ත් ගන්නව දැක්ක කියලා. ඌ කිව්වා 1800ක් යනවා කිව්වා වැඩේට අවුලක් නැත්තම් කරලා දෙන්නම් කිව්වා. පැයක් ගියේ නෑ සල්ලි ගෙවපු ගමන් අයිඩී එක ඌ ගෙනත් දුන්නා. 1000 කොහොමත් උන්ට ගෙවන්න එපැයි. අනිත් 800 උන් බෙදා ගන්නවලු. හදන එකාටයි, කවුන්ටරේ ඉන්න එකයි, ලොක්කොයි. එහෙමයි එතන වැඩ වෙන්නෙ.උන් එතන කවුන්ටර්ස් වල වැඩ කරන් එවුන්. උන් උන්ගෙ කවුන්ටර් එකට ගිහින් කම්පියුටර් එකට ඩේටා එන්ටර් කරලා ටක් ගාලා ගේම ගහනවා.
     
    Last edited: