need grade 5 scholarship exam 2019 papers

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගොඩක් අමාරුයි බන්... මට නම් එපාවෙලා ඉන්නේ
    සීනි කිලෝ එකක් රුපියල් 100 කට ගත්තලු .. ග්රෑම් 250 ක මිල අහනවා. කිලෝ එකක් ගත්තට පස්සෙ ග්රුම් 250ක මිල අහන්නේ මොන මෝඩයද බන් :sorry:
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    umba wadiya owa hithanna epa ban.. :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් අමාරුයි බන්... මට නම් එපාවෙලා ඉන්නේ
    සීනි කිලෝ එකක් රුපියල් 100 කට ගත්තලු .. ග්රෑම් 250 ක මිල අහනවා. කිලෝ එකක් ගත්තට පස්සෙ ග්රුම් 250ක මිල අහන්නේ මොන මෝඩයද බන් :sorry:

    තව 250ක් ගන්න ඕනෙ වෙන්න ඇති බං :sorry: උඹ හින්ද පේපරේ හදපු මනුස්සයට කිලෝ එකක් අරං ගෙදර යන්න වෙන්නෙ :(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    සුනිල් ගේ මාමාට දරුවන් දෙදෙනෙක් සිටී. අචින්ත මාමාගේ බාල පුතා නම් සුනිල්ගේ අම්මාගේ නම කුමක්ද?
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ගොඩක් අමාරුයි බන්... මට නම් එපාවෙලා ඉන්නේ
    සීනි කිලෝ එකක් රුපියල් 100 කට ගත්තලු .. ග්රෑම් 250 ක මිල අහනවා. කිලෝ එකක් ගත්තට පස්සෙ ග්රුම් 250ක මිල අහන්නේ මොන මෝඩයද බන් :sorry:

    :lol:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,627
    9,656
    113
    සුනිල් ගේ මාමාට දරුවන් දෙදෙනෙක් සිටී. අචින්ත මාමාගේ බාල පුතා නම් සුනිල්ගේ අම්මාගේ නම කුමක්ද?

    පැයට කිලෝමීටර් 70ක වේගයෙන් ගමන් කරන සීඝ්‍රගාමි දුම්රියක් බදුල්ල සිට බණ්ඩාරවෙලට විනාඩි 30කදි ගමන් කරයි. දුම්රිය රියදුරාගේ වයස කීයද?
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    පැයට කිලෝමීටර් 70ක වේගයෙන් ගමන් කරන සීඝ්‍රගාමි දුම්රියක් බදුල්ල සිට බණ්ඩාරවෙලට විනාඩි 30කදි ගමන් කරයි. දුම්රිය රියදුරාගේ වයස කීයද?

    ;);)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,547
    2,368
    113
    දැන්වත් ඒ ළමයින්ට නිදහසේ ඉන්න දීපං. ඕක බැලුව කියල results වෙනස් වෙන් නෑ නේ
     
    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    ගොඩක් අමාරුයි බන්... මට නම් එපාවෙලා ඉන්නේ
    සීනි කිලෝ එකක් රුපියල් 115 කට ගත්තලු .. ග්රෑම් 250 ක මිල අහනවා. කිලෝ එකක් ගත්තට පස්සෙ ග්රුම් 250ක මිල අහන්නේ මොන මෝඩයද බන් :sorry:

    1kG = 115
    500g = 60
    250 = 35
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගොඩක් අමාරුයි බන්... මට නම් එපාවෙලා ඉන්නේ
    සීනි කිලෝ එකක් රුපියල් 100 කට ගත්තලු .. ග්රෑම් 250 ක මිල අහනවා. කිලෝ එකක් ගත්තට පස්සෙ ග්රුම් 250ක මිල අහන්නේ මොන මෝඩයද බන් :sorry:

    1kG = 115
    500g = 60
    250 = 35

    යකෝ ඒ දවස් 2ට සිනි ගණන් ගියාද :confused: