Netflix login එකක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    හතර දෙනෙක් සෙට් වෙලා 4K සබ්ස්ක්‍රිප්ශන් එක ගනින්, එතකොට එකෙක්ට 530ක් වගේ නෙ මාසෙට යන්නෙ
    මම දන්න ගොඩක් එවුන් එහෙම අරන් බලනවා
    එක සැරේම හතර දෙනාටම බලන්න පුලුවන්
    ඕන නම් මීට වඩා සෙට් වෙලා බලන්නත් පුලුවන් එතකොට එකම වෙලාවෙ 4 දෙනාටයි බලන්න පුලුවන්

    ගුඩ් ඓඩියා
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    BARIDA MCN ADUWATAMA DEBIT CARD 2NA BANK EKEN MASETA CARD 1KA GANE HADAGANNA GODAK EWAGE EWELEMA DENAWATHNEH RS200 IDAN 400 WENKAN WEI ONANM 30DAYS TRIALS HADAGANNA PULUWAN GEMAK NATUWA :D