ගෝඨාබයට ඇති අභියෝග

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    03)ගෙරි තම්බි උෟරා රිෂාද් බදුර්දීන් මන්නාරමේ මුස්ලිම් පක්කු යාලෙ පදිංචි කරල උන්ට දැන් රට ඇතුලෙ ද්ත්ව පුරවැසි භාවය හැදිලා.ඒ කියන්නෙ මන්නාරමේ ජන්දෙ දාන එකාම ආය යාලට ගිහින් එතනිනුත් දානවා.එකම ඡන්දෙ දෙපාරක්.:shocked:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,781
    2,911
    113
    Man nam hithanne na JVP ekata dan chanda padanamak athi kiyala. Unge chanda tika kohomath UNP wage ne.

    ජේ.වී.පී එක තනියම ඉල්ලුවොත් උන්ට ඉස්සර තරම්ම නැති උනත් ජන්දෙ දෙන යම් පිරිසක් ඉන්නවා බං උන්ට ඉස්සර තරම් ජන්ද පදනම්ක් දැන් නෑ කියන එක ඇත්ත
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඔය අස්සෙ නිදහස් පක්ෂෙ මෛත්‍රී වෙනම ඉල්ලුවොත් තවත් අවුල් වෙනව
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,781
    2,911
    113
    ජෙප්පො ගිය පාර සපෝට් කරේ ගූ ඇන් පී අපේක්ශකය උන නිවට සිරාට නෙමේද, එතකොට ඔය තියෙනව කියපු ලක්ශ 5 අඩු වෙන්ඩ ඔනෙ ගූ ඇන් පී එකෙන් නෙමේද..මුන් පුකේ තර්ක ගොඩ නගන්නෙ..ජෙප්පො උන්නෙ තැනත් අමතක වෙලා ගෝඨ ආව එකේ රිදිල්ලට..:lol::lol::lol::lol:.

    මචං මම කතාකරේ සමස්ත සිංහල ජන්ද ගැන ගෝඨට තියෙන ජන්ද බහුතරයක් සිංහල ජන්ද ඒ සිංහල ජන්ද වලින් යම් ප්‍රතිශතයක් ජේ.වී.පී එක තනියම ඉල්ලුවොත් කැඩෙනවා කියල මම කිව්වේ ජේ.වී.පී එක යූ.එන්.පී එකට සපෝර්ට් කරා කියල ජේ.වී.පී එවුන් ඔක්කොම යූ.එන්.පී එකට ජන්දෙ දුන්නා කියල උඹ කොහොමද කියන්නේ ජේ.වී.පී එක තනියම ඉල්ලුවොත් උන්ට යම් ජන්ද පදනමක් තියෙනවා ඉස්සර තරම් ජේ.වී.පී එකට ජන්ද පදනමක් නෑ කියන එක ඇත්ත
    මම කමෙන්ට් එක දැම්මේ ගෝඨට දිනන්න අභියෝගයක් වෙන්න පුලුවන් දේවල් ප්‍රතිවාදීන් අවතක්සේරු කරන එක හොදදෙයක් විදිහට මම දකින්නෙ නෑ
     
    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    ගෝඨාබය ගේම ගහයි මේ පාර මොකද මහින්ද ඊයෙ කතා කරේ 2030 ගැන කෙලින්ම:rofl:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    සිහින නෙමේ පුතා මේවා.අපිත් ආසයි රට හැදෙනවා බලන්න.රටට වැඩක් කරයි කියල හිතෙන මහත්තයෙක් එනවා බලන්න.ඒකට තියන බාධක ටික ගැන කතා කරන්නෙ අපිත් පුතා
    එහෙනම් භය නැතුව හිටපන් ගොටාභය කොහොමත් දිනනවා
    :lol::lol::lol:
     
    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    ගෝඨාබය දින්නත් කව්රු දින්නත් අපට වැඩක් නෑ බං ඇත්තටම අපිට ඕන රට දියුනු වෙනවට.අඩුම තරමින් අර vega car එකවත් වල පල්ලට දාන් නැතුව ඒක හදපු උන් හිරේ දාන් නැතුව ලංකාවෙ මොල ටික තැනකට ගේනවනන් මේක සුපිරි රටක් වෙනවා බං:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් වේග කාර් එක හදන්ඩ පටන් ගත්තෙත් ගෝඨ ගිහින්නෙ බන්..:cool::cool: දන්නෙ නැත්තන් දැන ගන්න ගෝඨයි ගියෙ වේග කාර් එක හදන්ඩ පටන් ගන්න උස්සවේ ප්‍රධානිය වශයෙන්.. :yes::yes:
     
    සිරාවට පට්ට බං සිරාම නායකයෙක් බං. සුදු වෑන් අරව මේවා කිය කිය හැමිනෙන්නෙ ඇත්තටම හොරැ බං උන් බයයි නීතියට වැඩ වෙනවට
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගෝඨාබය දින්නත් කව්රු දින්නත් අපට වැඩක් නෑ බං ඇත්තටම අපිට ඕන රට දියුනු වෙනවට.අඩුම තරමින් අර vega car එකවත් වල පල්ලට දාන් නැතුව ඒක හදපු උන් හිරේ දාන් නැතුව ලංකාවෙ මොල ටික තැනකට ගේනවනන් මේක සුපිරි රටක් වෙනවා බං:yes:

    karai karaii lol diyasena kumara.... horu tika wata karagena me para wensama gamak dei.... dan itng kellen kella kala poddak mordern vidiyata kanna tamai tiyenne sapradaika kema tika dakala athi wage... ane ubala wage harak me wage eunta trust karannwa kyanne mole tiyenne matida yako... munta tiyenne puduma gayak ne rata walapallata adinna..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට පට්ට බං සිරාම නායකයෙක් බං. සුදු වෑන් අරව මේවා කිය කිය හැමිනෙන්නෙ ඇත්තටම හොරැ බං උන් බයයි නීතියට වැඩ වෙනවට

    සුදු වෑන් තිබ්බ නම් 300 එක තැන බොම්බෙන් මැරෙන් නැ බන්,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    karai karaii lol diyasena kumara.... horu tika wata karagena me para wensama gamak dei.... dan itng kellen kella kala poddak mordern vidiyata kanna tamai tiyenne sapradaika kema tika dakala athi wage... ane ubala wage harak me wage eunta trust karannwa kyanne mole tiyenne matida yako... munta tiyenne puduma gayak ne rata walapallata adinna..

    දැන් උබ කියන්නෙ උබේ පොන්නයට ඉස්සරහටත් කොරගෙන යන්ඩ දුන්න නම් හරි කියලද.. :lol::lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සුදු වෑන් තිබ්බ නම් 300 එක තැන බොම්බෙන් මැරෙන් නැ බන්,

    ane ammapa mehemath kiyana eunuth innawane yako minussu marala prashna visadanna puluwanda hamdama... ubalage hitha wala tiyenne minmaru adahasama tamai.. minimaruwek raja karanna hadanne ekane... ubala minissu maranna ai ban mechara asa ?:eek: ahainsaka minissu tama oya miniha maranne. saharana la wage eun nam padith dila tiyaganne.. yako mun marila ipaduna wagene kata karnane...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane ammapa mehemath kiyana eunuth innawane yako minussu marala prashna visadanna puluwanda hamdama... ubalage hitha wala tiyenne minmaru adahasama tamai.. minimaruwek raja karanna hadanne ekane... ubala minissu maranna ai ban mechara asa ?:eek:

    ත්‍රස්තවාදීන්ව එලොව යවපුවාම මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ පුලුවන් වෙනව.. නැතුව උබේ අගමැට් පොන්නය කරා වගේ ත්‍රස්තවාදින්ව හූරතල් කරල, බුද්ධි අoශය හිරේ දැම්මාම, සාමන්ය මිනිස්සුන්ට එලොව යන්ඩ වෙන්ඩ බෝම්බ වලට අහුවෙලා..දැක්කනෙ උබේ පොන්නයගෙ පාලනේ හොදකම නිසා 300ක් එක දවසෙ කුඩු කරල මරපු විදිහ...:baffled::baffled::baffled::baffled: උබේ පොන්නයගෙ විදිහනම් හරි අර බොම්බ ගහල මරපු, අoහිසක කිරි දරුවො තාමත් ජිවත් වෙන්ඩ ඔනෙ..:angry::angry:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ත්‍රස්තවාදීන්ව එලොව යවපුවාම මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ පුලුවන් වෙනව.. නැතුව උබේ අගමැට් පොන්නය කරා වගේ ත්‍රස්තවාදින්ව හූරතල් කරල, බුද්ධි අ0oය හිරේ දැම්මාම, සාමන්ය මිනිස්සුන්ට එලොව යන්ඩ වෙන්ඩ බෝම්බ වලට අහුවෙලා..දැක්කනෙ උබේ පොන්නයගෙ පාලනේ හොදකම නිසා 300ක් එක දවසෙ කුඩු කරල මරපු විදිහ...:baffled::baffled::baffled::baffled:

    yako attama thota me rate ipadenna inna saha ipadila inna podi eun gana duka nadda.. atama hithak papuwak tiyan ekekna minmaruwekwa rate palanayak denna uda paninne ne... :angry: dan kiyapan pluwan oppu karala ne kiyala.. thoma kiyala tiyanwa metha sudu van ewwe gota kiyala.
     
    May 5, 2006
    282
    12
    0
    hell
    Gota is the best candidate we have to be honest! Proven candidate! Disciplined! Most importantly not someone who would try to take political revenge.

    Best thing is NO POSTER campaign he is trying to launch! best of luck for that!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    yako attama thota me rate ipadenna inna saha ipadila inna podi eun gana duka nadda.. atama hithak papuwak tiyan ekekna minmaruwekwa rate palanayak denna uda paninne ne... :angry: dan kiyapan pluwan oppu karala ne kiyala.. thoma kiyala tiyanwa metha sudu van ewwe gota kiyala.

    කොහොමත් ඔප්පු කරල නැ තමයි.. වැදගත්ම දේ වෙන්නෙ උබේ අගමැට් පොන්නය වගේ තස්තවාදීන්ව හුරතල් නොකිරීම..එකෙන් අනාගතේ ඉපදෙන්ඩ ඉන්න ලමයි බේරේනව මිසක්, උබේ පොන්නය කරා වගේ නලවන්ඩ ගියොත් ත්‍රස්තවාදින්ව, ලමයෙක්ට ඉපදෙන්ඩ වෙන්නෙ නැ වද කරනව..දැක්කනෙ සාෆිට උබේ මහ පොන්නය දුන්න දඩුවම...:baffled::baffled:
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    karai karaii lol diyasena kumara.... horu tika wata karagena me para wensama gamak dei.... dan itng kellen kella kala poddak mordern vidiyata kanna tamai tiyenne sapradaika kema tika dakala athi wage... ane ubala wage harak me wage eunta trust karannwa kyanne mole tiyenne matida yako... munta tiyenne puduma gayak ne rata walapallata adinna..

    කොහොමත් ප්‍රදාන ධාරාවේ එන අපේක්ෂකයන් දෙන්නෙක්ගෙන් කෙනෙක් තමයි ජයග්‍රහණය කරන්නේ. ඔයා කියන්නේ ආපහු යුඑන්පි අපේක්ෂකයවම දිනවන්න කියලද?