සජිත්ගේ වේදීකාවෙන් බිමට වැටෙයි.අසුබයි.

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සජිත්ගේ වේදීකාවෙන් බිමට වැටෙයි.අසුබයි.

    67933993_1418220711650936_949911495880212480_n.jpg


    https://www.facebook.com/hmm.page.hmm/videos/370457553620218/?v=370457553620218


    රටේ තරුණයන් ටයර් සෑවල පුච්චපු ,තොප්පිගල කියන්නේ මහා කැලයක් කියපු, මිලේනියම් සිටි බුද්ධි අoශ විනාශ කරපු ,මහ බැoකුව කොල්ලකාපු , රාජ්ය මුස්ලිම් ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරපු එවුන්ට මල්මාලා දාන එවුන් වැටිය යුත්තේ සතර අපායටය ..............:angry::angry::angry:

    ජාතියේ සාපය තවත් යූ.එන්.පී යට කඩේ යන බල්ලන්ය ..........

    Sri-lanka.jpg
     
    Last edited:
    • Like
    Reactions: CloudX64

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සජිත් කියන්නෙ මහින්දට වැඩිය කේන්දර කුක්කෙක්...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත් කියන්නෙ මහින්දට වැඩිය කේන්දර කුක්කෙක්...

    කේන්දර නම් මොනාද...මූ බහිරවයවත් විස්වාස කරනවා....බොරුනම් යාල පැත්තේ ගිහින් බලන්න...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,647
    113
    Piliyandala
    අපි හොයාගන්න ඕනේ දැන් ඉන්න ජෝකර් ට වඩා අඩුවෙන් විහිළු සපයන කෙනෙක්ව හොයාගන්න. යකෝ මූ ජනාධිපති වෙන්න කලින් ජෝකර් වෙලා ඉවරයි
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මූට වඩා නම් මේකේ ඉන්න අර
    විදග්ධ පුක් ශෝධක
    කියන ඩෑල් එකත් හොදයි!!!
     
    • Like
    Reactions: HKavinda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපි හොයාගන්න ඕනේ දැන් ඉන්න ජෝකර් ට වඩා අඩුවෙන් විහිළු සපයන කෙනෙක්ව හොයාගන්න. යකෝ මූ ජනාධිපති වෙන්න කලින් ජෝකර් වෙලා ඉවරයි

    :yes::yes:
     

    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    වැටිල තියෙන්නෙ කම්කරුවෙක්ද...? සිකුරුටියෙක්ද...?