ඇයි ඔයවගේම උමගක් හැදුවේ ඊට එහාපැත්තෙ ඔච්චර කල් ගියේ නෑ ඒකට.ඔව් බන්
මහින්දගෙ කාළෙ ෂොපින් කම්ලෙක්ස් එක හැදුවා මාස හයක්වත් ගියෙ නෑ
ඇයි ඔයවගේම උමගක් හැදුවේ ඊට එහාපැත්තෙ ඔච්චර කල් ගියේ නෑ ඒකට.ඔව් බන්
මහින්දගෙ කාළෙ ෂොපින් කම්ලෙක්ස් එක හැදුවා මාස හයක්වත් ගියෙ නෑ
Does anyone know the current situation of the Kandy highway.
We have been waiting a looooooong time...![]()

උබ හයිවෙ ගැන කතා කරණව
මුන් 2015 දි පොලිසිය ඉස්සරහ මගී උමං මාරුවක් හදන්න කියල වලන් කපන් හැමිනෙනව තාම

Uba Kandy koheda?ඇයි ඔයවගේම උමගක් හැදුවේ ඊට එහාපැත්තෙ ඔච්චර කල් ගියේ නෑ ඒකට.
Siraawata ban.. dan hadapu pedestrian path ekak kadala,![]()

Does anyone know the current situation of the Kandy highway.
We have been waiting a looooooong time...![]()
යකෝ ඕක 2018 වෙද්දී හදලා ඉවර වෙන්න තිබ්බ එකක්.

what about Light Rail ? will they make it ?

හැමිනෙනවා කියන්නේ ඕකේ ප්‍රොජෙක්ට් අරන් තියෙන්නේ කිරිඇල්ලයාගේ දුව අප්පත් හැමිනෙනාවා දුවත් හැමිනෙනවාඋබ හයිවෙ ගැන කතා කරණව
මුන් 2015 දි පොලිසිය ඉස්සරහ මගී උමං මාරුවක් හදන්න කියල වලන් කපන් හැමිනෙනව තාම

හැමිනෙනවා කියන්නේ ඕකේ ප්‍රොජෙක්ට් අරන් තියෙන්නේ කිරිඇල්ලයාගේ දුව අප්පත් හැමිනෙනාවා දුවත් හැමිනෙනවා
මුන් කටුගස්තොටට අවුරුදු 5ක් නටලා ඩබල් ලෙන් කරා මහයියාවේ බිම්ගෙයක් හැදුවේ නැ කියහන් කෝ
ෆොටෝ එකක් දාලා තියනවා මෙහෙමයි හැදුවහම එන්නේ කියලා අපි එක බලාගෙන ට්‍රැෆික් එකේ යන්ඩ ඕන
මුන් කටුගස්තොට අලුත් පාළම එහෙම හන්දන්ඩ ගියානම් අවුරුදු 25ක් විතර යයි
වෙලාවට එක මහින්දගේ කාලේ ඉවර කරේ
නැත්තම් පාර ඩබල් ලෙන් කරලා පරන පාලමම තියයි
![]()
![]()
![]()
මහයියාවේ අලුතෙන් බිම් ගෙයක් හදනවා කියලා නේද කිව්වේ. ඒකට මොකද වුනේ. උඩින් රේල් පාර යන හින්දා වැඩේ ටිකක් සීරියස් ඇති. බිම්ගෙය ඔහොම තියෙනවනම් පාර පලල් කරාට වැඩක් නෑනේ. ඔතන තියෙන්නේ දශක ගනනාවක ට්‍රැෆික් එකක්.
ekaneඅප්පා එහෙමද මන් හිතුවේ ගොන්සෝන් ගේ සංවර්ධන නිව්ස් වලට අනුව හයිවේ එක යාපනේටත් එහා ගිහින් ඇති කියල. හරිනේ ඉතින් වික්කාමසිංහ මහත්තයාගේ සංවර්ධනේ ඇහැට පෙන්නේ නෑනේ![]()

ඇයි ඔයවගේම උමගක් හැදුවේ ඊට එහාපැත්තෙ ඔච්චර කල් ගියේ නෑ ඒකට.