Kandy highway

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන්
    මහින්දගෙ කාළෙ ෂොපින් කම්ලෙක්ස් එක හැදුවා මාස හයක්වත් ගියෙ නෑ
    ඇයි ඔයවගේම උමගක් හැදුවේ ඊට එහාපැත්තෙ ඔච්චර කල් ගියේ නෑ ඒකට.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    උබ හයිවෙ ගැන කතා කරණව
    මුන් 2015 දි පොලිසිය ඉස්සරහ මගී උමං මාරුවක් හදන්න කියල වලන් කපන් හැමිනෙනව තාම

    Siraawata ban.. dan hadapu pedestrian path ekak kadala, :D
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Does anyone know the current situation of the Kandy highway.

    We have been waiting a looooooong time... :(

    Wrong it's a tollway meaning you need to pay
    Current Colombo-Kandy road is a highway although its a fking joke
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Mirigama-Kurunegala to be finished by the end of this year. Mirigama-Kadawatha to be finished by next year. And there won't be a highway to Kandy. Only upto Galagedara. I think they haven't even have started it yet.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යකෝ ඕක 2018 වෙද්දී හදලා ඉවර වෙන්න තිබ්බ එකක්.

    අප්පා එහෙමද මන් හිතුවේ ගොන්සෝන් ගේ සංවර්ධන නිව්ස් වලට අනුව හයිවේ එක යාපනේටත් එහා ගිහින් ඇති කියල. හරිනේ ඉතින් වික්කාමසිංහ මහත්තයාගේ සංවර්ධනේ ඇහැට පෙන්නේ නෑනේ :rofl:
     
    • Like
    Reactions: sidathsaumya

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    උබ හයිවෙ ගැන කතා කරණව
    මුන් 2015 දි පොලිසිය ඉස්සරහ මගී උමං මාරුවක් හදන්න කියල වලන් කපන් හැමිනෙනව තාම
    හැමිනෙනවා කියන්නේ ඕකේ ප්‍රොජෙක්ට් අරන් තියෙන්නේ කිරිඇල්ලයාගේ දුව අප්පත් හැමිනෙනාවා දුවත් හැමිනෙනවා

    මුන් කටුගස්තොටට අවුරුදු 5ක් නටලා ඩබල් ලෙන් කරා මහයියාවේ බිම්ගෙයක් හැදුවේ නැ කියහන් කෝ :lol:
    ෆොටෝ එකක් දාලා තියනවා මෙහෙමයි හැදුවහම එන්නේ කියලා අපි එක බලාගෙන ට්‍රැෆික් එකේ යන්ඩ ඕන

    මුන් කටුගස්තොට අලුත් පාළම එහෙම හන්දන්ඩ ගියානම් අවුරුදු 25ක් විතර යයි
    වෙලාවට එක මහින්දගේ කාලේ ඉවර කරේ

    නැත්තම් පාර ඩබල් ලෙන් කරලා පරන පාලමම තියයි

    :lol: :lol: :lol:
     
    Last edited:

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83

    මහයියාවේ අලුතෙන් බිම් ගෙයක් හදනවා කියලා නේද කිව්වේ. ඒකට මොකද වුනේ. උඩින් රේල් පාර යන හින්දා වැඩේ ටිකක් සීරියස් ඇති. බිම්ගෙය ඔහොම තියෙනවනම් පාර පලල් කරාට වැඩක් නෑනේ. ඔතන තියෙන්නේ දශක ගනනාවක ට්‍රැෆික් එකක්.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    මහයියාවේ අලුතෙන් බිම් ගෙයක් හදනවා කියලා නේද කිව්වේ. ඒකට මොකද වුනේ. උඩින් රේල් පාර යන හින්දා වැඩේ ටිකක් සීරියස් ඇති. බිම්ගෙය ඔහොම තියෙනවනම් පාර පලල් කරාට වැඩක් නෑනේ. ඔතන තියෙන්නේ දශක ගනනාවක ට්‍රැෆික් එකක්.

    Tunnel ekak nathuwa traffic eka adu wenne na ban.
    Eka nawathuneth danna widihata Kiriella ge ces ekak nisa.

    Anika Gannoruwa parath thama hadanwa Peradeniye mara traffic.
    Peradeniye aluth double lane bride ekak nathuwa eka adu karanda ba.
     
    • Like
    Reactions: navinnuwan

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,927
    1
    56,953
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හදල ඉවරයිලු බන්. චන්දෙට කලින් ජනතා අයිතියට පත් කරනවලු. මෙන්න ඒකෙ අලුත්ම තත්වය;
    7-story-1a_0.jpg
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අප්පා එහෙමද මන් හිතුවේ ගොන්සෝන් ගේ සංවර්ධන නිව්ස් වලට අනුව හයිවේ එක යාපනේටත් එහා ගිහින් ඇති කියල. හරිනේ ඉතින් වික්කාමසිංහ මහත්තයාගේ සංවර්ධනේ ඇහැට පෙන්නේ නෑනේ :rofl:
    ekane :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි ඔයවගේම උමගක් හැදුවේ ඊට එහාපැත්තෙ ඔච්චර කල් ගියේ නෑ ඒකට.

    හරි දැන් ගෝඨ ආවහම හදල දෙයි මේං කියල බලං ඉඳපං
    හදල උඹලගෙ දෝතටම පුදයි