PRES ELEC නවතම චන්ද විශ්ලේෂණය

Fordbros

Member
Dec 14, 2018
222
67
0
ශ්‍රි ලංකාව
PRES ELEC නවතම චන්ද විශ්ලේෂණය

EGcdsV0.jpg

මේක මගේ විශ්ලේෂණයක් නෙමෙයි,දේශපාලන විද්‍යව සම්බන්ධව මනා පරිචයක් තියන පුද්ගලයක් කල විශ්ලේෂණයක අවසාන ප්‍රථිපලයක්,මේක කොතරම් දුරට සත්‍යද කියලා මම නම් දන්නෙ නැ,ප්‍රධාන ධාරාවේ දෙශපාලනය මට නම් කොහොමත් තිත්ත වෙලා තියෙන්නෙ :angry:

සැලකිය යුතුයි _ ඔහුගේ මතය ගොඨාභය ජයග්‍රහණය කරන බවයි
 
Last edited:

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මේක මගේ විශ්ලේෂණයක් නෙමෙයි,දේශපාලන විද්‍යව සම්බන්ධව මනා පරිචයක් තියන පුද්ගලයක් කල විශ්ලේෂණයක අවසාන ප්‍රථිපලයක්,මේක කොතරම් දුරට සත්‍යද කියලා මම නම් දන්නෙ නැ,ප්‍රධාන ධාරාවේ දෙශපාලනය මට නම් කොහොමත් තිත්ත වෙලා තියෙන්නෙ :angry:
    Source eka mokakda? kawda oya maha parichaya thiyena pudgalaya? :nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව ඔක්කොම බයිල...ගම්සබාවෙන් කුජීත වෙන්ඩ බැසිල්ට පැරදුන ගූ ඇන් පී එක ගෝඨ ඉස්සරහ ගෙම්බ පොලේ ගැහුව වගේ තමයි..

    මහින්ද 2010 තනියෙන් 56%ක් ගත්ත..ගෝඨත් ඒ ආසන්නයට යයි..

    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,452
    4,457
    113
    ඔහොම වෙන්නේ නෑ බන් මේ පාර ගෝඨාභයට සිංහල 65% - 75% ත් අතර එනවා ඒ කියන්නේ මුලු ජන්ද ප්‍රමාණයෙන් 50% පන්නලා. අනික මේ කියලා තියෙන දේ උනත් ගෝඨා දිනුම්නේ
     
    Last edited:

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    ඔහොම වෙන්නේ නෑ බන් මේ පාර ගෝඨාභයට සිංහල 65% - 75% ත් අතර එනවා ඒ කියන්නේ මුලු ජන්ද ප්‍රමාණයෙන් 50% පන්නලා

    poragen mama giya mase % gana ahuwe ethakota kiwwa me mase ewannam kiyala,iye ewala thibba,pora kiyanawa mama kiwwa kiyala koleka liyala thiyagannalu natthan mail eka makanne nathuwa thiyagannalu :D pora kiyanawa me sare chanda ambanaka kadenawa kiyala...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යු එන්පිය ඉතිහාසේ ලබපු දරුණුම පරාජය ලබනවා ඕං එච්චරයි මම කියන්නේ.ශ්‍රීමා දිසානායක 94 35% ක් ගත්තා සජියා ඊටත් අඩුවෙයි
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    ඕව ඔක්කොම බයිල...ගම්සබාවෙන් කුජීත වෙන්ඩ බැසිල්ට පැරදුන ගූ ඇන් පී එක ගෝඨ ඉස්සරහ ගෙම්බ පොලේ ගැහුව වගේ තමයි..

    මහින්ද 2010 තනියෙන් 56%ක් ගත්ත..ගෝඨත් ඒ ආසන්නයට යයි..

    kohomath Gota thama ban enne,meka % tikak witharayi,pora kiyanneth Gota enawa kiyala thama
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,452
    4,457
    113

    poragen mama giya mase % gana ahuwe ethakota kiwwa me mase ewannam kiyala,iye ewala thibba,pora kiyanawa mama kiwwa kiyala koleka liyala thiyagannalu natthan mail eka makanne nathuwa thiyagannalu :D pora kiyanawa me sare chanda ambanaka kadenawa kiyala...

    අනික මේ කියලා තියෙන දේ උනත් ගෝඨා දිනුම්නේ :D .දෙවෙනි මනාපේ බැලුවත් JVP එකේ 7% ම UNP එකට දෙවෙනි මනාපේ දැම්මත් ගෝඨා දිනුම්
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    අනික මේ කියලා තියෙන දේ උනත් ගෝඨා දිනුම්නේ :D .දෙවෙනි මනාපේ බැලුවත් JVP එකේ 7% ම UNP එකට දෙවෙනි මනාපේ දැම්මත් ගෝඨා දිනුම්

    ithin pora kiyanneth ban dewani manapen Gota kiyala :D:yes: habayi mewalu ena %
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    යු එන්පිය ඉතිහාසේ ලබපු දරුණුම පරාජය ලබනවා ඕං එච්චරයි මම කියන්නේ.ශ්‍රීමා දිසානායක 94 35% ක් ගත්තා සජියා ඊටත් අඩුවෙයි

    :yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    EGcdsV0.jpg

    මේක මගේ විශ්ලේෂණයක් නෙමෙයි,දේශපාලන විද්‍යව සම්බන්ධව මනා පරිචයක් තියන පුද්ගලයක් කල විශ්ලේෂණයක අවසාන ප්‍රථිපලයක්,මේක කොතරම් දුරට සත්‍යද කියලා මම නම් දන්නෙ නැ,ප්‍රධාන ධාරාවේ දෙශපාලනය මට නම් කොහොමත් තිත්ත වෙලා තියෙන්නෙ :angry:

    සැලකිය යුතුයි _ ඔහුගේ මතය ගොඨාභය ජයග්‍රහණය කරන බවයි

    මේ විශ්ලේෂණය කරපු කෙනාට කියන්න තව සති 3කින් පස්සේ මේ research එක ආයේ කරන්න කියල මොකද වෙලා තියෙන්නේ කියල බලන්න
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ විශ්ලේෂණය කරපු කෙනාට කියන්න තව සති 3කින් පස්සේ මේ research එක ආයේ කරන්න කියල මොකද වෙලා තියෙන්නේ කියල බලන්න

    සති තුනකට පසු

    සජිත් - 11.23 %
    රනිල් - 20.52%

    :baffled::baffled::baffled:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,452
    4,457
    113
    මමත් පොඩිවට විශ්ලේශණයක් කලා එකේන් එන ප්‍රතිඵලවලට අනුවනම් ගෝඨාට තියෙන අභියෝගය 50% + 1 ගන්න එක නෙමේ.ඒක nothing . ගෝඨාට තියෙන අභියෝගය 2010 මහින්ද තිබ්බ ලීඩ් එක කඩන්න පුලුවන්ද කියන එක.හැබැයි දැන් තියෙන තත්වේ අනුවනම් ඒකත් ගේමක් නෑ වගේ.UNP එකට ලක්ෂ 35 ට වඩා ගන්න අමාරු වෙයි
     
    Last edited: