32 full hd tv enawada? Godak ewa Hd ready thiyenne. Hd ready pawichchi karana aya kiyannako hodada kiyala. Video quality chorada?
JVC 32 smart tv eka hodaida?
32 full hd tv හොද බ්‍රෑන්ඩ් කිසිම එකක නැහැ
නෝමල් ටීවී හරි ඩයලොග් ටීවී හරි පියෝ ටීවී HD පැකේජ් නැතිව බලනවා නම් කිසිම කොලිටි වෙනසක් පේන්නේ නැහැ
HD පැක් එක තියනවා නම් full hd tv එක වටිනවා.
මාත් ඕක පොඩ්ඩක් හෙවුවා, ඉනවෙක්ස් 32 inch එකක් ගන්න කියල ඉන්නේ, බිල්ඩ් කොලිටි සහ පික්චර් කොලිටි එක ගානට හොදට වටිනවා
Oya innowex pavichchi karala thiyenawada?
මම වැඩ කරන තැන හැමතැනම ස්ක්‍රීන් හයි කරලා තියනවා, ඒව ගොඩක් ඒව ඉනවෙක්ස්. දවසෙ පැය 24ම දවස් 365ම දාල තියන ඒවත් තියනවා. කිසි අවුලක් නැතිව වැඩ කරනවා. ගෙවන ගානට හොදට වටිනවා.
32 inch Full HD අරන් වැඩක් නැහැ මොකද ටීවී එකේ size එකක් එක්ක එන full hd ඉෆෙක්ට් එක අපේ ඇහැට පේන්නෙ නැහැ.
මේක ඇත්ත. ඩිස්ප්ලේ පැනල් එකේ වර්ගේ අනුව පාට කොලිටිය එහෙම වෙනස් වෙනවා. IPS ඩිස්ප්ලේ වල කළු පාට හොඳටම තියනවා. plasma තමයි හොඳම කියන්නේ. ඒත් සෑහෙන්න ගණන් වැඩියි.

32 full hd tv හොද බ්‍රෑන්ඩ් කිසිම එකක නැහැ
නෝමල් ටීවී හරි ඩයලොග් ටීවී හරි පියෝ ටීවී HD පැකේජ් නැතිව බලනවා නම් කිසිම කොලිටි වෙනසක් පේන්නේ නැහැ
HD පැක් එක තියනවා නම් full hd tv එක වටිනවා.
මාත් ඕක පොඩ්ඩක් හෙවුවා, ඉනවෙක්ස් 32 inch එකක් ගන්න කියල ඉන්නේ, බිල්ඩ් කොලිටි සහ පික්චර් කොලිටි එක ගානට හොදට වටිනවා
HD ready ඒවයෙ තියෙන්නෙ 1366x768 ඒවයෙ 720p කිසි අවුලක් නැතිව බලන්න පුලුවන්
නෑ තියෙනවා SAMSUNG N5300 වගේ ඒවා. එත් ටිකක් ගණන්
https://mztraders.lk/index.php?route=product/product&product_id=1153
මං ඕක ගත්ත 39ට wow.lk offer 1 තිබිල. TV 1නං හොඳටම හොඳයි, 2018 මොඩෙල් 1
Full HD, HDR, Optical out, Wi-fi වගේ features සේරම එනවා
32 full hd tv enawada? Godak ewa Hd ready thiyenne. Hd ready pawichchi karana aya kiyannako hodada kiyala. Video quality chorada?
JVC 32 smart tv eka hodaida
මන දන්න විදියට full HD 32" TV එන්නේ නැ...
full HD පටන් ගන්නේ 40" වලින් එහාට.
HDTV, HD Ready කියන එකක් වත් full HD නෙමේ.
full HD ගාන ටිකක් වැඩියි
JVC කියන්නේ ගෙවන ගානට පාඩු නැති TV එකක්...