මන්ත්‍රීනිය නැගණිය සමග අත්අඩංගුවට

KDH

Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ඌරු වරිගේ වන්නිය;24718468 said:
    collage.png



    gossip lanka

    අයියෝ පව්... මේ නංගිලා ට රනිල් අයියා කාර් දීල නෑ වගේ....



    පොලිසිය මේ දෙන්නව නැවැත්තුවේ මෙහෙම වෙයි කියලා හිතලා නෙවි..අපි මෙයාලව නැවැත්තුවේ හෙල්මට් නැතුව ගිහින් මේ සුදු මූණට මොකක් හරි නරකක් නපුරක් උනොත් කියලා....බැරිවෙලාවත් වැටිලා මූන බිම ඇනිලා තුවාල උනා...කාට කියන්නද?...අගමැති තුමාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ නංගට පුංචි කාර් එකක් ලබලා දෙන්න කියලා...

    පොලිස් මාද්‍ය ප්‍රකාශක... :rofl::rofl::rofl:

     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    gon badu walata chande dunnama wenne owa tamai .... muna balala chande dena buddimath chanda dayakayo ne ne innee..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    hammata yakooo akkige pupa....
    jangiye daareth dakka….

    katanam aul ati….

    mata me akka loku wadiy…. mata baniwi hadi karanna ba kiyala..…. deyyata tamay denna ona…. manne eka atakin aran anit aten konde kara kawala allan Sinhala thatta wesi kiyala hadi karanna ….:baffled:





    පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ වෙන්නප්පුව එජාප ප්‍රාදේශිය සභා මන්ත්‍රීනිය සහ එක් නැගණියක ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කරන්නටත් ඇය සමග සිටි තවත් නැගණියක ඇප මත නිදහස් කරන්නටත් අද අධිකරණය තීරණය කරන ලදි.
    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්
    සැකකාරිය වර්ණකුලසූරිය දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු නම් වන වයස අවුරුදු 21වන මන්ත්‍රීනියයි. අංක 32, තුමෝදර, උතුරු සිරිගම්පල, වෙන්නප්පුව යන ලිපිනයේ පදිංචිව සිටී.
    ඇයගේ නැගනියක හෙල්මට් රහිතව මෝටර්



    සයිකලයක ගමන් ගනිද්දී පොලිසිය කළ පරීක්ෂාවට
    ලක්වෙද්දී හෙල්මට් නැතිවීම අධික වේගයෙන් ධාවනය කිරීම රියදුරු බලපත්‍ර හා අනෙකුත් බලපත්‍ර නැතිවීම යන වරදවලට හසුව ඇති අතර
    මන්ත්‍රීවරියක් වූ සහෝදරිය, තවත් සහෝදරියක් හා පියා එතැනට පැමිණ
    තර්ජනාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීම නිසා මන්ත්‍රීවරිය සහ නැගණියක අත්අඩංගුවට පත්විය.අනෙක් නැගණිය හා පියා පලාගොස් තිබුණි.
    මේ අය අද දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
    දුලක්ෂි මන්ත්‍රීවරිය හා වරෙන්තු නිකුත් වී සිටි වර්ණකුලසූරිය සුපුණි දුලාංජනී ප්‍රනාන්දු යන එක් නැගණියක 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    මාරවිල පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද නිමාෂා නවංජලී ප්‍රනාන්දු (16) හා මන්ත්‍රීවරියගේ පියා සමන් අශෝක් කුමාර් ප්‍රනාන්දු ඇප මත නිදහස් විය.
    සිද්ධියට අදාළ වීඩියෝව පහතින් දැක්වේ.
     
    Last edited:

    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28
    mata wadiya 13 years baalay ne ban meki...
    body eka nikan wayasaka antek ge wage....
    podi wayasen pala darapu gas tamay me...


    ara N akuren patanganna minister kenek inne puttalam wala..kattiya kiyanne minihage athgune thamai lu size wenna hethuwa :lol::lol:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොහොමද හුත්තියන්ගේ රැගිල්ල..අපේ කොල්ලෙක් එහෙම ඔහොම රැගුවා නම් මරලා මෙලහට අර පොලිස් බල්ලෝ ටික.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    කොහොමද හුත්තියන්ගේ රැගිල්ල..අපේ කොල්ලෙක් එහෙම ඔහොම රැගුවා නම් මරලා මෙලහට අර පොලිස් බල්ලෝ ටික.


    too much abusive words shows how arrogant you are right now.
    Police doing their best duty here. :D:yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    කොහොමද හුත්තියන්ගේ රැගිල්ල..අපේ කොල්ලෙක් එහෙම ඔහොම රැගුවා නම් මරලා මෙලහට අර පොලිස් බල්ලෝ ටික.

    :yes: :yes: :yes: