32 inch full Hd tv thiyeda?

maxraj

Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    Sony පොඩ්ඩක් check කරලා බලන්න Sony colours මරු. 32 inch full hd එනවා. ගාන වැඩී hd ready එව්වට වඩා.

    Sony samsung ara anith monada thiyena hoda budget ekata ganna puluwan brand
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    Sony පොඩ්ඩක් check කරලා බලන්න Sony colours මරු. 32 inch full hd එනවා. ගාන වැඩී hd ready එව්වට වඩා.

    ඉන්දියන් සෝනිද?:rolleyes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කලින් තිබුන 32' Full HD Sony TV එකේ පැනල් එක ගියා. අවුරුදු 3ක් වොරන්ටි තිබුනත් කේස් එක වුනේ වොරන්ටි ඉවරවෙලා මාස දෙකකින් වගේ. ඒක හදන්න තිහක් විතර යනවයි කියලා කිව්වා. ඉතින් තිහක් දීලා ඒක හදනවට වඩා අලුත් එකක් ගන්න එක හොදයි කියලා හිතුන නිසා Sony KLV32W602D එකක් ගත්තා. අලුත් TV එකත් සිංගර් එකෙන් ගත්තේ 53කට.

    HD Ready සහ Full HD අතර ලොකු වෙනසක් තියෙනවා මචන්. ඒක ඇත්තටම දැනෙන වෙනසක්. :rolleyes:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,227
    4,592
    113
    oya serama boru. 32 inch full HD kiuwata FULL HD neme. oyata full HD 1080P hoda quality ekata balanna oni nam hodama size eka 40 inch.

    anik case eka LED kiuwata mehe tiana eka tv ekak wat LED neme. LED backlit LCD tv. ekai aduwata denne.

    technical theory eka baluwot, 55 inch 4K kiuwata horizontal diagonal dimension analyze karama attatama 4k tv ekaka 4k na. tiyenne 2k wage quality ekak. ani kaaranawa tama 4k kiuwata panel eka , processing quality wenna oni.

    sony 4k tv ekak gavin hisense, innovex,samsung wage tv ekak tibbot man kiana de hitaganna puluwan.

    innovex, JVC tv aduwata enne anna ekai. godak eva label karala parana models tama oya gaanata yanne

    mage personal experience eka SONY tamai hodama color production, durability, quality enne. habai sony tv ganan wadi

    samsung nam penanna ba. nikan marketing vitarai. colors henama VIBRANT nisa minissu gannawa. namut color gradings antimai. LG IPS nam tikak hodai. but mata nam sonyma tama
     
    Last edited:

    32 full hd hoyagannath na. Thibbat patta ganan. 32inc normal hoda colors thiyena tv monada thiyenne?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Philips ටීවී අවුල්ද?
    :confused::confused:

    Oya philips use karala thiyeda?

    මම use කරලත් නෑ ඒකයි ඇහුවේ?
    :D:D

    අපේ ගෙදර තියෙන එක මේ ත්‍රෙඩ් එකේ අහලා තියෙන විදියට 32" Full HD Phillips එකක්..2011 March World Cup එක බලන්න ගත්තේ ඒ කාලේ රු. 63,000 කට..තාම හොඳට බඩු වැඩ..ටීවී ගැන දන්න කෙනෙක් නම් කිව්වා ෆිලිප්ස් පොඩ්ඩක් repair කරන්න අමාරු කතාවක්..ඒක නම් මම දන්නේ නැහැ, මේකේ 2018 දී එකම එක ලෙඩක් ආව..Power IC එකද කොහෙද ගිහින් තිබුනා..ඒක රු. 7000 ක් දීලා හදවගත්තා..දැන් කිසි ප්‍රශ්නයක් නැහැ..දැනට අවුරුදු අටක් වෙනවා..

    මේ TV එක වැඩිය ස්ටොක්ස් ගෙන්නලා තිබුනේ නැහැ සිංගර් එකෙන්..අමාරුවෙන් කොට්ටාවේ සිසිල් බ්‍රාන්ච් එකක එකක් තිබිලා තමයි අරන් ආවේ..

    මේ තියෙන්නේ ඒ ටීවී එකේ product link එක..

    https://www.philips.com.sg/c-p/32PFL3605_98/81-cm-32-inch-full-hd-1080p

    හැබැයි දැන් නම් මේ වගේ 32" Full HD TV එන්නේ නැහැනේ :(
     
    Crazy4u

    Active member
  • Sep 26, 2017
    265
    141
    43
    oya serama boru. 32 inch full HD kiuwata FULL HD neme. oyata full HD 1080P hoda quality ekata balanna oni nam hodama size eka 40 inch.

    anik case eka LED kiuwata mehe tiana eka tv ekak wat LED neme. LED backlit LCD tv. ekai aduwata denne.

    technical theory eka baluwot, 55 inch 4K kiuwata horizontal diagonal dimension analyze karama attatama 4k tv ekaka 4k na. tiyenne 2k wage quality ekak. ani kaaranawa tama 4k kiuwata panel eka , processing quality wenna oni.

    sony 4k tv ekak gavin hisense, innovex,samsung wage tv ekak tibbot man kiana de hitaganna puluwan.

    innovex, JVC tv aduwata enne anna ekai. godak eva label karala parana models tama oya gaanata yanne

    mage personal experience eka SONY tamai hodama color production, durability, quality enne. habai sony tv ganan wadi

    samsung nam penanna ba. nikan marketing vitarai. colors henama VIBRANT nisa minissu gannawa. namut color gradings antimai. LG IPS nam tikak hodai. but mata nam sonyma tama

    machn maath beluwe hnda sony tv ekak. puluwan nm uba recommnd karana tv ekak kiypnko 40/ 42 inch tv ekak around aluthen realease una lankwe ganna thiyena. place ekath puluwan nm kiypnko.
     
    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28
    අපේ ගෙදර තියෙන එක මේ ත්‍රෙඩ් එකේ අහලා තියෙන විදියට 32" Full HD Phillips එකක්..2011 March World Cup එක බලන්න ගත්තේ ඒ කාලේ රු. 63,000 කට..තාම හොඳට බඩු වැඩ..ටීවී ගැන දන්න කෙනෙක් නම් කිව්වා ෆිලිප්ස් පොඩ්ඩක් repair කරන්න අමාරු කතාවක්..ඒක නම් මම දන්නේ නැහැ, මේකේ 2018 දී එකම එක ලෙඩක් ආව..Power IC එකද කොහෙද ගිහින් තිබුනා..ඒක රු. 7000 ක් දීලා හදවගත්තා..දැන් කිසි ප්‍රශ්නයක් නැහැ..දැනට අවුරුදු අටක් වෙනවා..

    මේ TV එක වැඩිය ස්ටොක්ස් ගෙන්නලා තිබුනේ නැහැ සිංගර් එකෙන්..අමාරුවෙන් කොට්ටාවේ සිසිල් බ්‍රාන්ච් එකක එකක් තිබිලා තමයි අරන් ආවේ..

    මේ තියෙන්නේ ඒ ටීවී එකේ product link එක..

    https://www.philips.com.sg/c-p/32PFL3605_98/81-cm-32-inch-full-hd-1080p

    හැබැයි දැන් නම් මේ වගේ 32" Full HD TV එන්නේ නැහැනේ :(
    sound / colors එහෙම කොහොමද sony ත් එක්ක බලද්දී.
    :):)