සැටලයිට් මොකටද බං ඉන්ටනෙට් තියෙද්දි
ඩයලොග් චිෂ් එක දැනට වහල උඩ තියෙන අයට කරන්න තියෙන්නේ..
free open රිසිවර් එකක් සල්ලිවලට ගන්න...
මෙය 3500 rs ඉදල කියෙනවා.. ටිකක් හොද එකක් 7500 ක් වත් වෙනවා...
මේකට අන්තර්ජාල පහසුකම් අවශ්‍යයි..
3g ඩොන්ගල් එකක් හරි wifi හරි ඕන වෙනවා..
මාසෙකට 100 mb to 200 mb විතර ඩේටා යනවා..
CCAM තියන තාක්ෂනය හරහා බලන්න වෙන්නෙ...
මේවට පැකේජ් දෙන අය වෙනම ඉන්නවා...
මාසෙට 250 කට වගේ පැකේජ් එකක් ගන්න පුළුවන්..
ඩයලොග් සියලුම චැනල් වැඩ කරනවා...
HD ඇතුලුව..
තව මේ වගේ ගොඩක් සැට් වර්ග ඔය වගේ ගානකට බලන්න පුලුවන්....
![]()
open රිසිවර් එකක් අරගෙන
අඩි 12 ක ඩිෂ් එකක් ගන්න....
දන්න කෙනෙකුට කියල හයිකරගෙන
hotbird satellite එක අල්ලගන්න...
mama karanawa.oni nm 0750588070 call meKarana kenek innavada meka.?
එලකිරි මචන්..
ela