Marketing executive උදව්වක්..

RaawaNa

Active member
  • Jun 8, 2015
    223
    37
    28
    මචන් software solution company එකක marketing executive කෙනෙක් ගෙ job roal එක මොන වගෙද??JD eka mokakda?
     
    • Like
    Reactions: chalirox

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් software solution company එකක marketing executive කෙනෙක් ගෙ job roal එක මොන වගෙද??JD eka mokakda?

    එක්කෝ උබට වෙනවා උන් හදන සොෆ්ට්වෙයා එක ගන්න buyers ලා හොයන්න
    නැතිනම් එක විකුනන්න පුළුවන් වෙන විදිහට advertise කරන්න වෙන එක
    එක්කෝ දෙකම
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    එක්කෝ උබට වෙනවා උන් හදන සොෆ්ට්වෙයා එක ගන්න buyers ලා හොයන්න
    නැතිනම් එක විකුනන්න පුළුවන් වෙන විදිහට advertise කරන්න වෙන එක
    එක්කෝ දෙකම

    :):):):):):)
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Ubata hotada customer gen banum ahanna puluwan wenna oona developing team eka karana pissu wada walata. Ita amatharawa hodata boru kiyanna puluwankaama wagema loku line dila kujitha wime awadanamak ganna puluwan hakiyawak thibima.. oka puluwannam echcharai..