Salary help

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    me mase 15 join una kenekta
    25 salary gewana company ekakin salary hadanne kohomada?

    ex basic 35k
    allowance 15k
    total 50 k tiyana kenekta
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    aththma kiyannada....me mase padi hambawena ekak na....
    රාජපක්ෂ කොම්පැනියේ එහෙමද? පව් බන් උබ.. වරෙන් සිරිකොතට.. පැයක් වැඩ කලත් ගෙවනවා පුතා, කට පිරෙන්න..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රාජපක්ෂ කොම්පැනියේ එහෙමද? පව් බන් උබ.. වරෙන් සිරිකොතට.. පැයක් වැඩ කලත් ගෙවනවා පුතා, කට පිරෙන්න..

    උඹට රිදිලා නෑ කිව්වට ටිකක් රිදිලා වගේ....:sorry:
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උඹට රිදිලා නෑ කිව්වට ටිකක් රිදිලා වගේ....:sorry:
    ජෝක් එකක් බන්.. අනේ මන්දා උබත්.. මට දේශපාලනේ නැහැ. බන්. එත් රාජපක්ෂට නම් විරුද්දයි.