ලෙඩ ගැන ඉන්ටනෙට් එකේ හොයන්න එපා බං. හිතේ සැකයක් තියෙනවා නම් හොද ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා අහන්න තියෙන ඔක්කොම ප්‍රශ්න අහලා හිත නිදහස් කර ගනින්.![]()



විහිලු නෙමේ.අපේ පැත්තේ මාම කෙනෙක් මරුන හොදේ,,,අනේ හිච්චෝ..ඔන්න මුලින්ම නිවන් සුව කිව්වේ මන් හොදේ,උම්මා


ඔයා දන්න ඉටිගෙඩිය......මේයා මේ වයින් බිලා...ඇටකටු දිරලා..![]()
සිරාවට ....ඕ හිච්චෝ...හැබෑටම වයිං වලට ඇට දිරනවැයි
