photoshooting location-Godakawela

lakmalglpzone

Active member
  • Aug 9, 2012
    431
    38
    28
    bump

    පානදුර එක Beach හොදයි එතන වෑටෙකෙයියා ටියන පෑත්තකුත් තියනවා.

    කොළඹ රතු පල්ලිය අවට හොදයි පාන්දරම ගියොත්:love:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,299
    1
    59,608
    113
    Mother Earth
    පානදුර එක Beach හොදයි එතන වෑටෙකෙයියා ටියන පෑත්තකුත් තියනවා.

    කොළඹ රතු පල්ලිය අවට හොදයි පාන්දරම ගියොත්:love:

    යකෝ ගොඩකවෙල ඉඳන් පානදුරට වරෙන්කො පොටෝ ගහන්න. :rofl: ගොඩකවෙල දබකොළ ඇල්ලද දොබරගොඩ ඇල්ලද කොහෙද තියෙනවා චූ පාරක් වගේ ගලන් යන. මතක නෑ. පොඩ්ඩක් ට්‍රැවල් කරල හොඳ ප්ලේස් එකක් හොයා ගනින්. නැත්තම් පලයන් උඩවලව පැත්තෙ.:love:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif