ආන්ඩුවේ ප්‍රතිරූපය
සාමාන්යෙන් තත්පර 30ක රූපවාහිනී වෙළඳ දැන්වීමක් සඳහා රුපියල් 75,000ක අවමයක් අය කරන අතර, Peak-time එකේ ගුවන් කාලයේ තත්පරයට අගය තවත් ඉහල අගයක් ගනී!
වර්ථමාන රජය විසින්, ඔවුන්ගේ ප්රථිරූපය ඉලිප්පීම සඳහා බොහෝ වෙළඳ දන්වීම පලකරනු අප දිනපතා රූපවාහිනීය ඔස්සේ දකින්නෙමු!
එක වෙළඳ දැන්වීමක් එක් නාලිකාවක් ඔස්සේ දිනකට 5ස් වතාවක් ප්‍රාචාරය කිරීමට රජය ජනතා මුදලින් 375,000ක් නාස්ති කරයි! එම දැන්වීම රටේ ප්‍රධාන රූපවාහිනී නාලිකා 10ක පමන ප්‍රචාරය වන අයුරු අපට නිරීක්ෂණය වේ!
එනම් ආන්ඩුවේ නැති ප්‍රතිරූපයක් පෙන්වීම සඳහා, ආන්ඩුව විසින් දිනකට නාස්ති කරන ජනතා මුදල් ප්‍රමානය ලක්ෂ 38කට ආසන්නයි. දිනකට ලක්ෂ 38ක් නම් මසකට කොපමන මුදලක්ද? ඔව් කෝටි 11කට වැඩි ජනතා මුදලක් ඔවුන් නාස්ති කරනවා!
මේ ඉහත විස්තරය එක් දැන්වීමක් පිලිබඳව පමනයි! මෙවැනි දැන්වීම් තුනකට වැඩි ප්‍රමානයක් අමාත්‍යාංශය 3ක් හරහා සිය දේශපාලන ප්රතිරූප ගොඩ නැගීම සඳහා ප්‍රචාරය කරමින් සිටී....
තේරුම් ගන්න ඇයි ඔබ තාමත් දුප්පත් කියා, ඔබට සිමෙන්ති කොට්ටයක්, උලු කැටයක්, උදැල්ලක්, සෙවිලි තහඩුවක්, පොල් පැලයක් දීලා ඔවුන් ඔබේ මුදල් විනාශ කරන හැටි!
වෙනස් කරමු!