.හෙල්ප් . . . . ෆේස්බුක් group එකක් පටන් ගත්ත දවසේ ඉඳන් තියන පොස්ට් ඔක්කොම බලන්න පුලුවන්ද? :baffled: පහලට රෝල් කරලත් ඔක්කොම බලන්න බෑ. මුල ඉඳන් බලන්න ලේසි විදියක් තියනවද?:rolleyes: