Free Wifi Ne Yako

handley

Well-known member
  • Jun 24, 2018
    7,281
    10,115
    113
    mage lap ekata pennana eka balahan :lol::lol:

    S0bvurx.jpg
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උට එපා වෙලා ඇති හොරට එක එක ෆකයලා ඩේටා ටිකට කෙලලා. මටත් එක මාසෙක වැඩක් දුන්නා පාරයෙක්. උඩ ගෙදර බුවා ගෙදර ආපු වෙලාවක රවුටරේ පාස්වර්ඩ් එක බලාගෙන ගිහින්. ෆකයා මගෙන් මාසයක් ඇද්දා
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,281
    10,115
    113
    උට එපා වෙලා ඇති හොරට එක එක ෆකයලා ඩේටා ටිකට කෙලලා. මටත් එක මාසෙක වැඩක් දුන්නා පාරයෙක්. උඩ ගෙදර බුවා ගෙදර ආපු වෙලාවක රවුටරේ පාස්වර්ඩ් එක බලාගෙන ගිහින්. ෆකයා මගෙන් මාසයක් ඇද්දා

    hire yana wedak ban, policy gihin nadu demmoth usawiyen weradi karu wenawa
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    hire yana wedak ban, policy gihin nadu demmoth usawiyen weradi karu wenawa
    නඩු නම් නෙමෙයි කේස් එක. ඌ මොකක්හරි රොබරියක් දුන්නානම් මගේ කනෙක්ෂන් එක යුස් කරලා. පොලිසියේ පාක්කු මාවනේ කුදලාගෙන යන්නේ.. වයිපයි නම් හරි බයානකයි..