kids bike DSI-Tomahawk-Raleigh

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,308
    2,359
    113
    colombo
    අවුරුදු 4ක කොල්ලෙක්ට බයිසිකලයක් ගන්න කොලබ හොද සිංහල කඩ මොනාද තියෙන්නේ ?
    සේෆ්ටි එකයි කොලිටි එකයි අවශය දැනට බලලා තියෙන්නේ මේ සෙට් එක

    DSIbike


    dsibike.com/products/kids-bicycles

    dsi ලාගේ බයික් හොදද BMX නැතුව නෝමල් ඒවා තියේද ?



    Tomahawk Bicycle Mall

    No.245/B, Galle Road,
    Colombo 04.

    https://tomahawkbike.webxpay.com/category/kids-freestyle-bicycles

    සිංහල ද දන්නේ නැහැ Tomahawk බයික් තියෙන්නේ ? කොලිටි ද ඔර්ජිනල් ද කියලා දන්නේ නැහැ

    Raleigh show Room

    Ananda Rajakaruna Mawatha, Colombo 01000


    f22ca44738bc817d.jpg


    +5 ගානේ සලකනවා :):)
     
    Last edited:

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    Tomahawk Bicycle Mall - muslim

    Lumala - karanne tamil hari sinhala hari eke hoda lumala lankawe bike hadanawa :D

    Edit :

    lumala owner muslim :P
     
    Last edited:
    • Like
    Reactions: jjpala

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    ow wadaka na padinna amaroi mage puthta ekaka arana dunna dawas 3k padla epa kiwwa eeta passe japan used karapu ekaka arana duna eka dan 10 years withara thama hondayi