SriLankan Airlines ban Apple MacBook Pro laptops

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,373
    16,019
    113
    [FONT=&quot]ගිනි ගැනිමේ අවදානමක් පවතිනබැවින් ඇපල් අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග ගුවන් ගමන් සදහා රැගෙන යාමට අවසර නොදෙනබව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. [/FONT]


    [FONT=&quot]ඇපල් සමාගම විසින් සීමිත සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අඟල් 15 මැක්බුක් ප්‍රෝ ඒකකයේ බැටරි අධික ලෙස රත් වීගිනි ගැනිමේ අවදානමක් මතුව ඇති බව එම සමාගම විසින් නිවේදනය කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. [/FONT]


    [FONT=&quot]එම අවදානමක් සහිත උපාංග අලෙවි කර ඇත්තේ 2015 වසරේ සැප්තැම්බර් මස සිට 2017 වසරේ පෙබරවාරි මස දක්වා කාලය තුල බව ඇපල් සමාගම නිවේදනය කර ඇත. [/FONT]
    [FONT=&quot]ඒ බැවින් ගුවන් මගින් සතුව පවතින එම උපාංග එවැනි බලපෑමක් නොමැති බවට ඇපල් සමාගමෙන් තහවුරු කර ගන්නා ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.[/FONT]


    [FONT=&quot]ගුවන් තොටුපලේදී එම උපාංග පරික්ෂා කිරිමේදී බැටරිය නැවත ප්‍රතිස්ථාපනයකර ඇති බවට සාක්ෂි ඉදිරිපත් කිරිමට ගුවන් මගීන් සමත් විය යුතු බව එම සමාගම පවසයි. [/FONT]
    [FONT=&quot]ඒ බව සනාථ කර ගැනිමට අපොහොසත් වන මගීන්ට තම උපාංගය රැගෙන යාමට අවස්ථාව ලබා නොදෙන බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම දන්වයි. [/FONT]


    [FONT=&quot]එම නිසා ඇපල් සමාගමේ වෙබ් පිටුවට පිවිස එහි උපදෙස් අනුව කටයුතු කර තමා සතු උපාංගවල බැටරි ප්‍රතිස්ථාපනය කරගැනිමට කටයුතු කරන ලෙස එම සමාගම ඉල්ලා ඇත.[/FONT]


    Adaderana[FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕව luggage විදියට අරගෙන ගමනාන්තයේදී ආපහු දුන්නනම් ඉවරනේ.
    off කරල තියෙද්දී ගිනි ගන්නෙ නෑනේ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඕව luggage විදියට අරගෙන ගමනාන්තයේදී ආපහු දුන්නනම් ඉවරනේ.
    off කරල තියෙද්දී ගිනි ගන්නෙ නෑනේ.

    oya kuwata harima seemitha ganak tiyanne dan mage ekath oya range eke eith serial number eka check karama eken kiyanwa aulak ne kiyala.

    :yes:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    ඕව luggage විදියට අරගෙන ගමනාන්තයේදී ආපහු දුන්නනම් ඉවරනේ.
    off කරල තියෙද්දී ගිනි ගන්නෙ නෑනේ.

    :yes: