මචන්ලා, මම තව සතියකින් මගේ "Yana Maga" සින්දුව release කරනවා. මම හිතනවා ඒක current sinhala music industry එකේ දැනට තියෙන සින්දු වල style එකත් එක්ක බලද්දි වෙනස් කියලා.
මගේ influences ගත්තොත්, මම හුගක් අහන්නේ John Mayer, James Bay, Bruce Springsteen, Clarence Wijewardana, Rookantha, Keerthi Pasquel, DADDy වගේ artiste ලා. ඒ style එකේ music වලට ඔගොල්ලොත් කැමති නම්, මේ trailer එක අහල හිතෙන දේ (හොද හරි නරක හරි ) මට කියන්න. Vibe එකට කැමති නම්, subscribe කරල share කරන්න මේ වගේ සින්දු අහන යාලුවෝ ඉන්නවනම්.
ඔගොල්ලොන්ගේ support එකට ගොඩක් ස්තූති!
ලසිත්

Last edited: