lucid dream or astral projection?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mata welawakata hithaganna ba meka lucid dem ekakda astral projection ekakda kiyala.
    man eeye ra ooka atharathuredi kanadewal wala rasa danenawada nadda balanna midulata ghn miris karalak kadagena kaawa,
    sera danuna katata, mata sara danenna epa kiyala hithuwama sera danena eka nwathuna. sara danenna kiyala hithunama sara danenawa
    bimta kakul deka thibbama seethala wadinam mata pluwan mage kakul 2 rath karanna
    mokadda meka :rolleyes:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    තාත්තා ගෙනත් තිබ්බ කේජි ටිකට් විද්දා නේද උබ?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පොඩි කාලෙ ඉදන් තියෙනවාහ් එක වෙලාවකට හොදයි හැබැයි හිනේ තමන්ට ඔනි දෙවල් කරන්නහ් පුලුවන්
    සමහර් ලුසිඩ් ඩ්‍රිම් නිකන් ඇක්ශන් ෆිල්ම්ස් වගෙහ් නැගිටින්නෙහ් හති දාගෙනහ් :rofl:
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    පොඩි කාලෙ ඉදන් තියෙනවාහ් එක වෙලාවකට හොදයි හැබැයි හිනේ තමන්ට ඔනි දෙවල් කරන්නහ් පුලුවන්
    සමහර් ලුසිඩ් ඩ්‍රිම් නිකන් ඇක්ශන් ෆිල්ම්ස් වගෙහ් නැගිටින්නෙහ් හති දාගෙනහ් :rofl:

    කෙටියොහ් හීනයක්හ් කියලාහ් දැනගත්තහ් ගමන් ඇහැරෙනවාහ් නෙහ්..