Dale philip injured

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම ගිය අවුරුද්දෙ නුවර ගිය වෙලාවක පූජාපිටියෙ හරියෙ කලන්තෙ දාන්න වගේ ඇවිත් මම ඉක්මනට බයික් නවත්වල බැස්ස ඒ ගමන්ම කලන්තෙ දැම්ම. සිහිය එනකොට මම හිටියෙ වෙන තැනක කවුරු හරි මම ඇදල දාල තියෙනව පාරෙ පේව්මන්ට් එකේ කොනට. මම වැටුනෙ පාරෙ නිසා. සිහිය ලාවට එනකොට මිනිස්සු යනව මගේ දිහා බල බල පේව්මන්ට් එකේ. :baffled:

    හොද වෙලාවට බයික් එක කවුරුවත් උස්සල නෑ. යතුර ඒකේ තිබ්බේ. :oo: ඒ අතින් මූ පට්ට ලකී. කකුල පොඩ්ඩක් උයිය උනා විතරයි දෙයියො දෙනව වගේ හැමෝම සලකන්නේ. :P
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මම ගිය අවුරුද්දෙ නුවර ගිය වෙලාවක පූජාපිටියෙ හරියෙ කලන්තෙ දාන්න වගේ ඇවිත් මම ඉක්මනට බයික් නවත්වල බැස්ස ඒ ගමන්ම කලන්තෙ දැම්ම. සිහිය එනකොට මම හිටියෙ වෙන තැනක කවුරු හරි මම ඇදල දාල තියෙනව පාරෙ පේව්මන්ට් එකේ කොනට. මම වැටුනෙ පාරෙ නිසා. සිහිය ලාවට එනකොට මිනිස්සු යනව මගේ දිහා බල බල පේව්මන්ට් එකේ. :baffled:

    හොද වෙලාවට බයික් එක කවුරුවත් උස්සල නෑ. යතුර ඒකේ තිබ්බේ. :oo: ඒ අතින් මූ පට්ට ලකී. කකුල පොඩ්ඩක් උයිය උනා විතරයි දෙයියො දෙනව වගේ හැමෝම සලකන්නේ. :P

    වර් යූ වෙයරින් අ තාබ් ඇට් ද ටයිම් ඔෆ් ද ඉන්සිඩන්ට්?