GOTA with Muslims and Tamils why!!???

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    වෙන්න පුලවන් දෙයක් හිතපන් බන්.
    ගොට අවා කියල බුර්කාව නිකාබය තහනම් වෙයි කියල හිතපු එකෙක් ද උබ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,588
    2
    54,132
    113
    MOKDDA wenne
    ekai apita th dana ganna one

    lets discuss


    Well, if we Sinhalu can unite and make TNA and SLMC irrelevant I guess their bargaining powers would go down


    Apart from that I don't see anything we can do about their separatist requests
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,130
    113
    සේදවත්ත
    දැනට ලාවට අතීසාරේ ඉලගට රෙද්දේම රෙවා ගන්නවා අවුරුදු 5ක් . එකම ඔවදන පුලුවන් උන් රට පැනපල්ලා . ලංකාව දියුණු වෙයි ඉඹි ගමනේ එත් මදේ නම් සක් කරලා ගනී මැදමුලනේ කස්ටිය සහ හොරු හතලිහ ඇතුලු 225 ම
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,637
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිල්,සජිත්,සිරිසේන,මහින්ද,ගෝටා ඔය කාට උනත් තම්බි කිව්වොත් පල්ලියකට ගොඩ වෙලා යන්ඩ කියල "මම එන්නෙ නෑ සිංහලුන්ගෙ ඡන්ද වලින් විතරක් මට දිනන්ඩ පුලුවන්" කියල නම් කියන්නෙ නැතුව ඇති කවදාවත්..සැබෑ උවමනාවක් තියෙනවනම් දින්නට පස්සෙ සහරාන්ල වගේ උන්ට යටින් ගේම දෙන එක වෙනම කතාවක්. :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ උඹල ගෝටට චන්දෙ දෙන්න එපා එක්කෝ, නැත්තන් අපිටත් කනක් ඇහෙන්න නැතිවෙනවා ආය මාස හයක් විතර යද්දී "හයියෝ අපි රැවටුනා, ගෝටා අපිව රැවට්ටුවා" කියල කෑ ගහන්න ගත්තම.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,588
    2
    54,132
    113
    kinkon;24791197[COLOR=DarkSlateGray said:
    "මම එන්නෙ නෑ සිංහලුන්ගෙ ඡන්ද වලින් විතරක් මට දිනන්ඩ පුලුවන්" කියල නම් කියන්නෙ නැතුව ඇති කවදාවත්..[/COLOR]


    You and I both know Sinhalu can't unite like Tamils and Muslims have.


    There always will be kepuwath kola and kepuwath nil people regardless of the fate of the Sinhalu as a whole.


    Consider the dilution caused by opportunists like Nagananda and you realize the chance of electing a president by the Sinhala vote alone is slim to none.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,637
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    You and I both know Sinhalu can't unite like Tamils and Muslims have.


    There always will be kepuwath kola and kepuwath nil people regardless of the fate of the Sinhalu as a whole.


    Consider the dilution caused by opportunists like Nagananda and you realize the chance of electing a president by the Sinhala vote alone is slim to none.
    :(