චැනල් එක උබේ නම් හොදට ඇහැට වදින තම්බ්නේල් එකක් දාපන්

dammaMktd bn ingredients wala white rice tibbe
ado bruwtt trending 1st danna epa bn...report wei clickbait kiyala
හයියූ ගම කාලානේ බොරුවට ට්‍රෙන්ඩින් දාඅන්න එපා මම කිව්වේ කෑම එකේ ලස්සන පින්තූරයක් එක්ක කෑම එකේ ලස්සන ෆෝටෝ එකක් දාපන් අපේ අම්මා චැනල් එක බලපන්
