විකල්ප thread bump කිරීමෙන් වලකින්න

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    විකල්ප thread bump කිරීමෙන් වලකින්න

    විකල්ප නමින් රටට කෙලවන්නාවූ thread bump කිරීමෙන් අනවශ්‍ය පබ්ලිසිටියක් දීමෙන් වලකින්න. ඔව්න් හට අවශ්‍ය වී ඇත්තේ සමාජයේ කතිකාවතක් ඇති බව පෙන්නා බොරු රැල්ලක් මවාපැමටය. එයින් සිදුවන්නේ රටට හිතකරී අපේක්ෂකයෙකුගේ පාවෙන චන්ද කැඩීම පමණි. එහි අවසන් ප්‍රතිපලය ඔබටද මටද අනාගත පරපුරටද රටක් අහිමිවීම පමණකි. :(:(:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මිනිස්සු ගෝටගේ චන්ද එකක් කඩනකොට සජිත්ගේ පහක් කැඩෙනවා ඒ හින්ද බය වෙන්න ඕනේ නෑ :yes:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    ඔය මිනිස්සු ගෝටගේ චන්ද එකක් කඩනකොට සජිත්ගේ පහක් කැඩෙනවා ඒ හින්ද බය වෙන්න ඕනේ නෑ :yes:

    Ah danwath mole paaduna eke hondai
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    ඒ කියන්නේ ගෝට කොහොමත් දිනන හින්දද බය නැතුව විකල්පෙට දෙන්නේ :P

    Wikalpe hinda unp eketa wasi wenewa kiyanne buruu kathawak :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විකල්ප නමින් රටට කෙලවන්නාවූ KasunKDP :shocked::shocked:

    Mama mean kare mekai...

    Samaharu kelinma kiyanawa gotata denna kiyala..

    Samaharu kelinma kiyanawa gan kabarayata denna kiyala..

    Ube me thread eka hariyata gotata vote nokarana eka mathiwarana prachanda kriyawak widiyata salakanawa wage dala tiyenne..
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පිරබාකරන්ගේ දරුවෝ කිරියේ වැහි වැහැලානේ ... (විකල්ප = පිරබාකරන්ගේ දරුවෝ) :shocked::shocked::shocked:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Mama mean kare mekai...

    Samaharu kelinma kiyanawa gotata denna kiyala..

    Samaharu kelinma kiyanawa gan kabarayata denna kiyala..

    Ube me thread eka hariyata gotata vote nokarana eka mathiwarana prachanda kriyawak widiyata salakanawa wage dala tiyenne..


    කසුන් කාටද දෙන්නේ ? උපෙක්ෂාවේ අපේක්ෂකයාට නේ ?