[SLT FIBRE] LINE Thiyana un ikmanata enna

EVC

Well-known member
  • Sep 15, 2008
    28,806
    21,054
    113
    ඔන්න අද තමයි ෆයිබර් ලයින් එක හැදුවෙ බං.

    හැබැයි උන්ට වැරැද්දක් කියන්නත් බෑ මේ අපේ ගෙදර ළඟ අර කතරගමට කෝච්චි රේල් පාර හදන එකේ වැඩ වගයක් කරනව බං. උන් තමයි Under Ground Cable වගයක් කඩල තියෙන්නෙ. මේ ඒරියා එකේම ෆයිබර් ඩවුන් කිව්ව. දැන් දවස් 5ක වගේ ඉඳල මේ හරිය උං පට්ට ගේමක් ගැහුවෙ මඩ නාගෙන වාහන 5ක් විතර ආව දිනපතා. රෑ වෙනකල්ම වැඩ කරා. මටත් හිතාගන්න බෑ ඒ තරම්ම අමාරු වැඩක්ද කියල. කොහොමහරි වැඩ කරපු නැති සතියෙම ගාන බිල් එකෙන් අඩු කරල තියන්නම් කිව්ව ලබන මාසෙ :P
    moakada packageg eka ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    moakada packageg eka ?
    වෙබ් ෆැමිලි එකට එකක් උඩින් තියෙන එක බං. මට ඒකෙ නම මතක නෑ. දවල්ට 60ක් දෙනව.

    ආහ්

    Web Family Xtra
    මෙන්න මේක
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,490
    1,898
    113
    ඔන්න අද තමයි ෆයිබර් ලයින් එක හැදුවෙ බං.

    හැබැයි උන්ට වැරැද්දක් කියන්නත් බෑ මේ අපේ ගෙදර ළඟ අර කතරගමට කෝච්චි රේල් පාර හදන එකේ වැඩ වගයක් කරනව බං. උන් තමයි Under Ground Cable වගයක් කඩල තියෙන්නෙ. මේ ඒරියා එකේම ෆයිබර් ඩවුන් කිව්ව. දැන් දවස් 5ක වගේ ඉඳල මේ හරිය උං පට්ට ගේමක් ගැහුවෙ මඩ නාගෙන වාහන 5ක් විතර ආව දිනපතා. රෑ වෙනකල්ම වැඩ කරා. මටත් හිතාගන්න බෑ ඒ තරම්ම අමාරු වැඩක්ද කියල. කොහොමහරි වැඩ කරපු නැති සතියෙම ගාන බිල් එකෙන් අඩු කරල තියන්නම් කිව්ව ලබන මාසෙ :P

    Ow bn fibre kadunama hadanna kal yanwa spice karana eka henama sn eka
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    ape paththe GPON eka kare Huawei.. e hinda apita nam dunne huawei router ekak.
    ZTE eken karana pathi walata denne ZTE router.

    රෝසි ආච්චි;24805369 said:
    mata labune nokia, lagama distribution box eka balanna, eka nokia nam router ekath nokia, huawei nam router ekath huawei etc

    thanks මචන්ලා.. අද telecom එකෙන් අපු field officer කෙනෙක් ගෙදර ඉදන් පාරේ meter 40 ක්‌ විතර දුරින් තියන සුදුපාට box එකක් පෙන්නුව.. නමක් නම් පෙන්න තිබ්බේ නෑ... router එක මොකක් උනත් කමක් නෑ.. ලෙඩ නැති IPv6 support කරන router එකක් උනොත් ඇති..
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    රෝසි ආච්චි;24805369 said:
    mata labune nokia, lagama distribution box eka balanna, eka nokia nam router ekath nokia, huawei nam router ekath huawei etc
    distribution box eke gahala naha mokak da system eka kiyala. eke gahala thiyenne DP eka hadapu brand eka :D
    ex:- 3OPP, 3M, Shijia, ZTE
     
    • Like
    Reactions: melan1

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    fiber connection router එකට 'Prolink Rechargeable Power Adapter'

    ( https://www.slt.lk/en/e-teleshop/accessories/prolink-rechargeable-power-adapter#ad-image-0 ) එකක් use කරොත් current නැති වෙලාවට call ගන්න පුලුවන්ද ?

    පුළුවන්, ඕක පැය එකහමාරක් දෙකක් විතර තියෙනවා. මගෙ පරණ රිප්ලයි එකක ඇති වැඩි විස්තර, ඕනෙනම් post history එක බලහන්.
     
    • Like
    Reactions: melan1

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    සිකුරාදා ඇවිල්ල ෆයිබර් හයි කළා
    තේ දීල දවල්ට බත් කන්න දීල ගෙදර තිබ්බ කොකාකෝල බෝතලෙකෙකුත් දුන්න යන ගමන් බොන්න මහන්සියට
    හවස 4 වෙනකොට ලයින් ඇක්ටිව් වෙයි කිව්වා
    අදටත් ලයින් එක වැඩ කරන්නේ නැ
    කෝල් ගන්නත් බැ ඉන්ටෙනෙට් නැ පියෝටිවිත් නැ දවස් 3 තිස්සේ

    අන්තිම සවුත්තුයි මට නම් මිනිස්සු එපා උනා
    අඩු ගාන බොරු නොකිය ඇත්ත කියන්න තිබ්බ ෆෝන් එකට කෝල් කලාම එකත් ඔෆ්ෆ් කරලා
    අපි මිනිසුන්ට මනුස්සකට්මට සලකන්න සලකන්න උන් අපිට අරින්නේ ඇයි මෙහෙම
     
    එහෙනම් සිකුරාද නිසා වෙන්න ඇති. සතියෙ දවසක දුන්න නම් ඊළඟ දවසෙම ඇක්ටිව් වෙනව.
    උඹ Copper ලයින් එකකින් ෆයිබර් වලට මාරු වුණාද නැත්නම් අලුතෙන්ම ලයින් එකක් ගත්තද?
    කොපර් එකකින් මාරු උනා නම් පරණ ලයින් එක ඩවුන් වෙන මොහොතෙම ෆයිබර් එක අප් වෙනව.

    ෆයිබර් ලයින් එක ඇදපු උන් ෆෝම් වගයක් පුරවගෙන යනව. ඒ ටික ගිහිල්ල හෙන ප්‍රොසෙස් එකක් ඇතුලෙ යනවලු. ඊට පස්සෙ හෙඩ් ඔෆිස් එකෙන් තමයි පරණ එක ඩවුන් කරල අලුත් එක අප් කරන්නෙ. හැබැයි අලුතෙන්ම ගන්න ලයින් එකක් නම් ටිකක් දවස් යනව මම හිතන්නෙ.
    මගේ නම් ලයින් එක ඇදල ඊළඟ දවසෙ ඇක්ටිව් වුණා බං
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    පුළුවන්, ඕක පැය එකහමාරක් දෙකක් විතර තියෙනවා. මගෙ පරණ රිප්ලයි එකක ඇති වැඩි විස්තර, ඕනෙනම් post history එක බලහන්.
    එල එල...

    රෝසි ආච්චි;24805369 said:
    mata labune nokia, lagama distribution box eka balanna, eka nokia nam router ekath nokia, huawei nam router ekath huawei etc

    distribution box eke gahala naha mokak da system eka kiyala. eke gahala thiyenne DP eka hadapu brand eka :D
    ex:- 3OPP, 3M, Shijia, ZTE

    wXNtURLl.jpg

    Shijia කියන බෑන්ඩ් එක ගැන අදමයි ඇහුවේ, මේකට ලැබෙන router එක මොකක් වෙයිද ? නැත්නම් ලැබෙන router එක මේක මත depend වෙන්නේ නැද්ද ?
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    එහෙනම් සිකුරාද නිසා වෙන්න ඇති. සතියෙ දවසක දුන්න නම් ඊළඟ දවසෙම ඇක්ටිව් වෙනව.
    උඹ Copper ලයින් එකකින් ෆයිබර් වලට මාරු වුණාද නැත්නම් අලුතෙන්ම ලයින් එකක් ගත්තද?
    කොපර් එකකින් මාරු උනා නම් පරණ ලයින් එක ඩවුන් වෙන මොහොතෙම ෆයිබර් එක අප් වෙනව.

    ෆයිබර් ලයින් එක ඇදපු උන් ෆෝම් වගයක් පුරවගෙන යනව. ඒ ටික ගිහිල්ල හෙන ප්‍රොසෙස් එකක් ඇතුලෙ යනවලු. ඊට පස්සෙ හෙඩ් ඔෆිස් එකෙන් තමයි පරණ එක ඩවුන් කරල අලුත් එක අප් කරන්නෙ. හැබැයි අලුතෙන්ම ගන්න ලයින් එකක් නම් ටිකක් දවස් යනව මම හිතන්නෙ.
    මගේ නම් ලයින් එක ඇදල ඊළඟ දවසෙ ඇක්ටිව් වුණා බං

    පරණ ලයින් එක බන් මාරු උනේ
    මුන් ලයින් ඇක්ටිව් කියල අත්සන් අරන් ගියා
    4 වෙනකොට ඇක්ටිව් කිව්වා එක නිසා ගහල දුන්න
    පරණ එක දිස්කනෙට් කරලා අලුත් එක දාල අක්ටිවෙශ්න් වලට :sorry: