දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

    දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

    PE2020.jpg

    ඔන්න මෙපාරත් අපි පොඩි Survey එකක් කරනවා ගිය පාර වගේ අපි අපිට උපරිම සහයොගය ලබා දෙන්න.

    a29f0ab45923daca6739a404ed44d245.jpeg

    VOTE NOW

    මහෙශ්ගෙ ආගමනයත් එක්ක ප්‍රධාන අපෙක්ශකයන් දෙදෙනාට කුමක් සිදුවෙවිද? සජිත්ට පුලුවන්වෙයිද සිංහල බෞද්ධ ජන්දසහ කතොලික චන්ද සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගන්න? ගොථාභය රාජපක්ශට පුලුවන් වෙයිද බහුතර සිංහල ජනදවලින් ජයගන්න?

    තමන් ජන්දය දෙන අපක්ශ්කයා තීරණය කර ඇත්නම් ඉහත Link එකට ගිහින් Online ජන්දය ලබාදෙන්න, තවමත් තීරණය කර නැතිනම් තීරණය කල පසු ජන්දය ලබාදෙන්න. හැකිතාක් සත්ය තොරතුරු පමණක් ලබාදෙන්න. එක් අයෙකුට ජන්දය දිය හැක්කේ එක් වරක් පමණක් බව කරුණාවෙන් සළකන්න.​

    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,464
    113
    දැන් හැම Poll එකකින්ම පේන්නේ මහේෂ් නිසා කැඩිලා තියෙන්නේ JVP එකෙයි, නාගානන්දගෙයි , UNP එකේ රනිල් පාර්ශවයේ ජන්ද ටිකයි. ගෝඨාගේ ජන්ද වලට බලපෑමක් නෑ.

    NPM එක මහේෂ්ව දාන්න ඇත්තේ සිංහල කතෝලික ජන්ද ටිකයි පාවෙන ජන්ද ටිකයි කඩාගන්න. ඇත්තටම ඒ ජන්ද ටික තමයි ගිහිල්ලා තියෙන්නේ ඒත් ගෝඨාගේ ජන්ද නෙමෙයි. හිතපු තරම් කතෝලික ජන්ද කැඩුනේ නැත්තේ පාස්කු ප්‍රහාරය වෙද්දි හමුදාපති විදිහට හිටියේ මහේෂ් නිසා.NPM එක අනාගත්තා

    ඒ මදිවට විග්නේෂ්වරම් ඉල්ලනවාලු ඒ කියන්නේ TNA එකේ ජන්ද ටිකටත් කෙළ වෙනවා. ගෝඨාගේ ජයග්‍රහණය ස්තීරයි.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උගේ ආච්චි අම්මා නොහොත් ඩෙසි ආච්චි තමා

    ගූ කුක්කට හොදටම රිදිල, බලන බලන තැන ගෝඨට චන්දෙ දෙන උන් නේද , කොහොම ඉවසන්නද දෙයියනේ.. :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: anuradhamapa

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    JVP එකේ විතරයි නෙවේ යූ එන් පී එකෙත් ඔය ඉන්ටනෙට් එහෙම යූස් කරන අයගෙ ජන්ද සෑහෙන්න අඩුවෙයි මහෙශ් නිසා..ගෝටගෙත් ටිකක් අඩුවෙයි..:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    JVP එකේ විතරයි නෙවේ යූ එන් පී එකෙත් ඔය ඉන්ටනෙට් එහෙම යූස් කරන අයගෙ ජන්ද සෑහෙන්න අඩුවෙයි මහෙශ් නිසා..ගෝටගෙත් ටිකක් අඩුවෙයි..:yes:

    නැ නැ ගෝඨගෙ චන්ද අඩු වෙන්නෙ නැ, ගෝඨට ඉන්නෙ රට සහ ජාතියට අදරේ කරන චන්ද දායකයො ඔහුන් සටන පාවා දෙන්නෙ නැ..:no::no:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දැන් හැම Poll එකකින්ම පේන්නේ මහේෂ් නිසා කැඩිලා තියෙන්නේ JVP එකෙයි, නාගානන්දගෙයි , UNP එකේ රනිල් පාර්ශවයේ ජන්ද ටිකයි. ගෝඨාගේ ජන්ද වලට බලපෑමක් නෑ.

    NPM එක මහේෂ්ව දාන්න ඇත්තේ සිංහල කතෝලික ජන්ද ටිකයි පාවෙන ජන්ද ටිකයි කඩාගන්න. ඇත්තටම ඒ ජන්ද ටික තමයි ගිහිල්ලා තියෙන්නේ ඒත් ගෝඨාගේ ජන්ද නෙමෙයි. හිතපු තරම් කතෝලික ජන්ද කැඩුනේ නැත්තේ පාස්කු ප්‍රහාරය වෙද්දි හමුදාපති විදිහට හිටියේ මහේෂ් නිසා.NPM එක අනාගත්තා

    ඒ මදිවට විග්නේෂ්වරම් ඉල්ලනවාලු ඒ කියන්නේ TNA එකේ ජන්ද ටිකටත් කෙළ වෙනවා. ගෝඨාගේ ජයග්‍රහණය ස්තීරයි.

    කොමොමත් මහින්දට දාපු ලක්ශ 57 නම් එහෙමයිම තියෙවි ලක්ශ 62 තමයි කැඩෙන්නේ ඔබ කියන දෙ වෙන්න පුලුවන් අපි බලමු ඉදිරියෙදි කුමක් සිදු වෙවිද කියා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    anika meke ek ek disthrikkayen ek ek apekshakaya labapu gana balanna hadaganna berida ban....

    පුලුවන් නමුත් Filter කරන්න ඔනැ Interim Reports මෙකෙම දාන්න තමයි ඉන්නේ:yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    mekata giyata mokuth penne nehene ban. thawama kawuruth vote karala nedda...

    den load una... :lol:

    මට පෙනෙනවා නෙ බං පොඩ්ඩක් බලල කියපන්

    පලමු මිනිත්තු 15 දි 80ක්ම Vote කරලා තිබුනා
    :yes: